ඒක ටමා මචන්.. මුල් සෙට් එකට හොඳ ඒවා සෙට් වෙන්න ඇති.. පස්සේ පස්සේ ඔක්කොම අවුල්.. වොරන්ටි ක්ලෙම් කේසුත් ගිහින් තුබ්බාමාත් ඔය මගුල ගත්ත. දෙපාරක් කිබොර්ඩ් වොරන්ටි ගත්තා. එත් එ අවුල හරි ගියේ නැ. External keyboard එකක් යුස් කරලා වැරටි ඉවර උනාට පස්සේ ඩරාස් එකෙන් කිබොඅර්ඩ් එකක් ගෙනත් දාගත්තා.
Monitor එක දැම්මා
Ssd එක දැම්මා.
මලම ජරාවක් එකනම්.
