මචන්ලා මාව UCSC IS(Information System) වලට select වෙලා ඉන්නේ. බෝට්ටුවක් ආවෙනම් නැහැ තාම. IS වලට උඩින් දැම්මේ UCSC වල CS(Computer Science) විතරයි. ඒත් තව campus වල CS තියෙනවා(Ruhuna,Jaffna වගේ). බෝට්ටු වලට මාව සලකා බලන කොට CS වල දාපු නැති වෙන කැම්පස් එකකටත් සෙට් වෙන්න පුලුවන්ද ? මේ කැම්පස් අත් පොතේ තියෙන විදියටනම් බැහැ නේද ?

eka hinda anith campus illuwe na. mata sure natte illapu nathi ewatath bottu eida kiyla ekai ahuwe
thx reply ekata.