Campus help එකක් ඕන

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    මම මේපාර A /L කරා, Z එක 1.28 ගම්පහින් 818, Commerce කරේ
    2014 cut off marks වලට අනුව උව වෙල්ලස්ස uni එකේ තියෙන
    Industrial Information Technology Degree එකට ඉල්ලලා තියෙන
    Z එක 1.12යි
    මට මේ degree එක කරන්න පුළුවන් වෙයිද
    මට අයිය කෙනෙක් කිව්වා ගම්පහින් commerce වලින් ගන්නේ
    520ක් වගේ කියල. එහෙම උනොත් මාව තේරෙන්නේ නැද්ද ??
     
    • Like
    Reactions: LazyLizard

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    oke aptitude test ekak thiyala thama ganne paper 1 english + iq / paper 2 it
     
    Last edited:

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    කරන්න කොස් නං තියනවා කැම්පස් එකේ..
    පොඩ්ඩක් සයිට් එකට ගිහින් බලපිය..;)
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මචං උබ මේ degree එක කරනවද ??

    නැහැ, උවේ මැනේජ්මන්ට් හැර අනික් හැම කොස් එකකටම අබියෝගත්තා පරීක්ෂණයක් තියල තම ගන්නේ, එච්චර අමාරු නැහැ :) මගේ යාලුවෙක් ඉන්නවා උවේ සත්ව විද්‍යාව කොස් එක කරන. සමරගමුවේ, රජරට දෙකේම තියෙනවා IT ඒවටත් aptitude test එකක් තියල තම ගන්නේ
     
    • Like
    Reactions: BadBlueGenius