Campus kavi (18+podi ewun duwapiyaw)

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    ඉවසන දනා රුපු යුධයට ජය ....... කොඩිය
    එය කිවු එකාගේ කට කෑවත් ............ මදිය
    ඉක්මන් උන එකාහට බඩු හත .......... අටය
    ඉවසපු මම තාමත්තනිකඩය...........:(:P

    rep+
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෝරතය පැත්තේ
    හොද හොද *තුය ඇත්තේ
    අපිට පින නැත්තේ
    අනේ *ත්තේ මහන් තත්තේ.......

    :lol: :lol:
    පට්ට ඕයි
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පළමු වසර සිල්වත් හිමි
    දෙවන වසරේ බිරිඳක් හිමි
    තෙවන වසරේ ඩිග්‍රිය හිමි
    ඊට පස්සේ සිවුර අහිමි​
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දුම්බර කන්ද බැසගෙන ආ ටිකිරි නගා
    අන්දර කැලේ වැට ගාවදි දුටුව නගා
    සිනහ පපා මුකුලු පපා හිටිය නගා
    අපට නොදී සීනියර්ට දීපු නගා
    :lol:lol:++
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    HAMIKA PAMIKA PARINAKA GANNE
    PANIS MIKEN KALADAK ARAGANNE
    KARAPU WERIYEN EYA NAWANNE
    SARASAWI KALKAYA MELESA HADENNE
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ridila™ hehehe :P

    ow ban apita mokda mama marry karnna yannna na ne aywa:P

    හැමෝම එකවගේ නෑ මල්ලි,උඹ බය නැතුව හිටහන්.


    එස් එස් සී විනාශාය
    සම්මානෝ අති දුර්ලභං
    රැකියා විරහිතං දුක්ඛං
    BA ඩිග්‍රී මහා භයං
     
    • Like
    Reactions: Kasunrock619

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    හැමෝම එකවගේ නෑ මල්ලි,උඹ බය නැතුව හිටහන්.


    එස් එස් සී විනාශාය
    සම්මානෝ අති දුර්ලභං
    රැකියා විරහිතං දුක්ඛං
    BA ඩිග්‍රී මහා භයං
    aiyya ma set ekma oya gawa thiyda:D thiynam awnnko thread eka bagayailu ne thiynna ne:eek:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    පිපෙන්නට පෙර කැකුළ පරවී
    මිලානව වැතිරුනු දිනේ...
    හෙළූ රතු ධජ යලි නගාලනු
    සටන් ඇරඹුන පෙරමුනේපිපෙන්නට පෙර කැකුළ පරවී
    මිලානව වැතිරුනු දිනේ...
    හෙළූ රතු ධජ යලි නගාලනු
    සටන් ඇරඹුන පෙරමුනේ (80,90,දශකවල1ක්)




    sanjeewa-bandara1.jpg
    ujjalmcblog_1242705544_1-pravakaran.jpg


    closeenough.png