Ane ithin ohoma hithanawa nammmmmmm...... oya unath?????? anunge prasnawaladi nam hemoma darshanikay...
Mamath campus... api nam oya okkoma karala degereeth gaththa.. ithin ubath ehema karaganinko.. awurudu 4ine? mamath degree karala den job karata business ekak karanna thama plan eka...
Campus wala uganwana dewalwalata wada godak dewal mahansi unoth iganaganna puluwan.. try machan...



Ow mama ehema hithanwa. hithana nisa thamay kiwe. apith campus gihin sports ehema karala out wela dan job karalat awrudu ganak.
api campus eke hitiya nisa thama danne anith aya ethanata enna kochchra mahani unada kiyala.
ewagema eka dashamen campus select nouna ayage dukath dakala thiyenawa.
enisai ohoma kiwe

oyatath yanne nethuwa inna tibbane otchara paw nan anith aya![]()



oyalata man kiyana eka theren na. mama giyata mama eken prayijanayak gaththane. man kiyane meya dan magadi ayin wenna hadana nisa. natiwa meya oka digata karanawanam hodai. ai oya campus eke register une. oya register une naththam wena duppath ahinsaka lamayekta chance ekak hambenawane.
oyalata man kiyana eka theren na. mama giyata mama eken prayijanayak gaththane. man kiyane meya dan magadi ayin wenna hadana nisa. natiwa meya oka digata karanawanam hodai.






anith un okkoma garilla boka thama.. horen padam karanawa..


beri ekektawath kiyala denne ne... Library wala poth genihin return karanne nethuwa set ekak athe thiyagana innawa..

wala bahina ekek godaganna.. note ekak liyala denna ekek ne...

exam goda daganna beruwa hema batch ekakama ki denek degree atha arinawada? 


mama nam kiyanne thamanta puluwan nam karagannawa... beri nam merennada ithin? 


50ක් ඇතිනෙ බං ඔය ටික කරගන්නකන් මාසෙකට. 

man ehema kiwe nane. campus yana eka witharakma option ekak thiyena lamay innawa ona tharam. e wage kenekta awasthawak enawane meya giye naththam.




Ane ban api nodanna sahodarathwe...![]()
ekek dennek innawa kuppiyak hari daganna puluwan..anith un okkoma garilla boka thama.. horen padam karanawa..
beri ekektawath kiyala denne ne... Library wala poth genihin return karanne nethuwa set ekak athe thiyagana innawa..
wala bahina ekek godaganna.. note ekak liyala denna ekek ne...
exam goda daganna beruwa hema batch ekakama ki denek degree atha arinawada?
mama nam kiyanne thamanta puluwan nam karagannawa... beri nam merennada ithin?
![]()
කැම්පස් යන්න කලින් ඉදන්ම Freelance, amazon, ebay selling, online marketing කරා... ලක්ෂ කීපයක්(3.75-4.30) අතට අාවා මාසෙට... ප්‍රශ්නෙ කියන්නෙ campus ගියාට පස්සෙ 50,000 හොයන්නෙත් හරි අමාරුවෙන්.. (වෙලාවක් නෑ)... (ඊයේ 1.30 නිදා ගන්නකොට hostel එකේ අාතල් අරන්) outdoor sport කරනවා, අැගත් ටිකක් හැදිලා තියෙන්නෙ දැන්..Campus එක 2nd year අයියල, අක්කල එහෙමත් හොදයි. (රජරට or සබරෙ Management ; ඔය 2න් එකක්. හරියටම කියන්න බෑ
)
මේ වැඩේ හරියන්නෙ නෑ කියලා තේරිලා තියෙන්නෙ... Campus එක දාලා යන්න කියලා බැලුවෙ... (අනිත් හැමෝම degree කරන්නෙ ඉගෙනගන්න. මම degree කරන්නෙ sport කරන්න,social වෙන්න)
* ලංකාවේ ඉන්නවනම් මට degree වලින් ලොකුවටම වැදගත්කමක් නෑ කියලා හිතෙනවා.
* Developed country එකකට migrate වෙන්න අදහසකුත් තියෙනවා. (ausie, canada, Europe.. Etc)
Migrate වෙන්න ලොකු උදව්වක් වෙන හා social වෙන්න උදව්වක් වෙන Career Paths කියන්නකො..


ගෙදරම ඉන්න ගියාමත් කම්මැලියිනෙ මචන්...මගෙ story එකට ගොඩක් සමානයි..
ඕනිම කෙනෙක් job කරන්නෙ සල්ලි හම්බ කරන්නනෙ මචන්.. higher education කරන්නෙත් සල්ලි හම්බ කරන්න ඕනි නිසානෙ මචන්.. උබට මාසෙට ඇති වෙන්න ගානක් උබට ගෙදර ඉදන් හම්බ කරන්න පුලුවන්නම් උබ ඒක කරපන් මචන්.. මම දන්නව උබ ඒක enjoy කරනව කියලත් (මගෙත් income source එකයි, hobby එකයි දෙකම එකයි) කවුරුවත් කියන විදිහට ජීවත් වෙන්න එපා බන්.. උබ campus ඇවිත් අයින් වෙන එක වැරදී කියන්න කාටවත් බැ මචන් ඒක උබේ දක්ශතාවෙන් උබ ගත්ත තැන, දැන් අයින් වෙන්න ඕනිනම් අයින් වෙන එකත් උබේම තිරනයක් මචන්..![]()
ගෙදරම ඉන්න ගියාමත් කම්මැලියිනෙ මචන්...
උබ මොකක්ද එ්කට කරන්නෙ...
ai oya campus eke register une. oya register une naththam wena duppath ahinsaka lamayekta chance ekak hambenawane.