THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    math owa karana gaman uni awa
    tika eka eka clubs wala wada karahan

    ewain minissu ekka inna hati bsns run karana hati minissu ekka wage dewal hodata igenaganna pluwan

    uba emoney nam krne dwska bsns karanna ne balan atte

    uba karna ewa autopilot yanna dahan

    IM nam vps aran bot wala dahan
    freelance outsource karahan
    shopify auto fulfill wenna hadapan e wge
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ කැම්පස් කියන්නෙ තනිකර ළමයින්ගෙ ඔලු බ්‍රේන්වොෂ් කරල ළමයි හිර කරන තැන් බන්. වෙන රටක ඩිග්‍රියක් කරපු එකෙක්ගෙන් අහපන් වෙනස.
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    කවුද බන් හිතුවෙ මෙච්චර busy වෙයි කියලා හිතුවෙ campus ගියාම:sorry:

    Campus ගිහින් නාකි වෙනකන් ඉඳලා degree අරන් එළියට ඇවිත් ජොබ් හොයලා experience අරන් මාසෙට ගානක් හොයන එක වගේ හතර පස් ගුණයක් හොයන්න තිබ්බ එකට පයින් ගහපු එක තමා උබ කලේ. උබට මාසෙට ලක්ෂ තුනක් එනවා කියන්නේ කෙලින්ම investment වලට යන්න පුළුවන්. ඊටපස්සේ ආපහු වට්ටන්න බෑ බං. ලසන්ත අයියා එහෙමත් බලහන් A/L exam එකත් ෆේල් ඒත් degree තියෙන උනුත් පදිරි. උබත් සේරම අතේ තියාගෙන වැඩේ කාගෙන තියෙන්නේ. දැන් ඉතින් degree එක කරපන් අවැඩක් වෙන්නේ නෑනේ :yes::yes::yes:
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63

    investment කිව්වෙ සාමාන්‍යයෙන් මොන වගේ එ්වද බන්? :confused:
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    යාළුවා;23201730 said:

    එලනෙ. අපෙ අයියා වගේ උනා නම් මාත් pr දාගන්නවා කොහොමහරි

    මචන්,

    දැන් මොකක්ද මේ ප්‍රශ්නෙට කරන්නෙ බන්:oo:
     
    Last edited:

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    math owa karana gaman uni awa
    tika eka eka clubs wala wada karahan

    ewain minissu ekka inna hati bsns run karana hati minissu ekka wage dewal hodata igenaganna pluwan

    uba emoney nam krne dwska bsns karanna ne balan atte

    uba karna ewa autopilot yanna dahan

    IM nam vps aran bot wala dahan
    freelance outsource karahan
    shopify auto fulfill wenna hadapan e wge

    ටැන්කුයි...

    එතකොට ebay :rolleyes:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    management degree ekak karana hinda kiyatawath atarinna epa online hoyana ewa .
    campus life eken labena ewa samanaya jiwthe labenne naha .
    eken godak igena ganna puluwan . ekai wadagatma padama . minissu ekka jiwath wena hati ,minissun aduna ganna hati . hostel eken ain wenna epa . hostel life eka tamai sirma.owa aye kawadawath enne naha .

    uba mata comment ekak danna kiwwe migrate wena eka hindane .
    migrate wenna degree eka godak watinawa .
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ලංකාවෙ කැම්පස් කියන්නෙ තනිකර ළමයින්ගෙ ඔලු බ්‍රේන්වොෂ් කරල ළමයි හිර කරන තැන් බන්. වෙන රටක ඩිග්‍රියක් කරපු එකෙක්ගෙන් අහපන් වෙනස.

    man lankawe gvt campus ekaka degree ekak karala tiyenawa .
    wena rataka MSc ekak karala tiyneawa.
    uba lankawe campus gihin tiyenawada owa kiyanna :lol::lol:
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    management degree ekak karana hinda kiyatawath atarinna epa online hoyana ewa .
    campus life eken labena ewa samanaya jiwthe labenne naha .
    eken godak igena ganna puluwan . ekai wadagatma padama . minissu ekka jiwath wena hati ,minissun aduna ganna hati . hostel eken ain wenna epa . hostel life eka tamai sirma.owa aye kawadawath enne naha .

    uba mata comment ekak danna kiwwe migrate wena eka hindane .
    migrate wenna degree eka godak watinawa .

    galapenne nane kollo uba kiyana eka :sorry:

    deken ekak athaarinnama wenawa bn:sorry::sorry::sorry::(:(:(:(
    thathwe enna ennama darunu wenawa :angry:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ROsIXvc.png

    Wassakatawath Campus giyapu nata ponnayekta ridila . Uba campus nam campus ekai facultyai witarak kiyapan balanna
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    galapenne nane kollo uba kiyana eka :sorry:

    deken ekak athaarinnama wenawa bn:sorry::sorry::sorry::(:(:(:(
    thathwe enna ennama darunu wenawa :angry:

    sport karana tikak adu karapan .anika atal gannawa kiyala hama tissema atal ganna bahane .

    general ekak dagena degree eka iwara karanna maha deyak neweine.

    ubata lokuma case eka atte freelancer wada walata . freelancer wada walata hoda ebay ,amazon wage wada , freelancer kiyanne salli walata api marenawa .
    hodama wade puluwan taran ebay ,amazon , adsense wage ewata maru wena eka
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    External degree එකකුත් කරනවා මචන්

    එ්ත් ප්‍රශ්නෙ මචන් masters කරා කියමු... Pr ගන්න එක කොහොමද? නැත්තං chef වගේ ගියොත් pr ගන්න එක කොහොමද?

    aa yako Uba degree 2k karana gaman sports karala freelance karanne kohomada? Poddak adu karapan watinakama adu dewal...okkoma cover karanna Be Ne ban
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Faculty Board Room University of Sri Jayewardenepura.(SumangalaBuilding)
    onna okata Yana Para kiyannakoo Danna kenek Kandy wala Idan yana Kenekta Bus eke