Ai uba studies walinma migrate wenna hadanne? Salli hoyala invest karala migrate weyan
Ai uba studies walinma migrate wenna hadanne? Salli hoyala invest karala migrate weyan
කවුද බන් හිතුවෙ මෙච්චර busy වෙයි කියලා හිතුවෙ campus ගියාම![]()



Campus ගිහින් නාකි වෙනකන් ඉඳලා degree අරන් එළියට ඇවිත් ජොබ් හොයලා experience අරන් මාසෙට ගානක් හොයන එක වගේ හතර පස් ගුණයක් හොයන්න තිබ්බ එකට පයින් ගහපු එක තමා උබ කලේ. උබට මාසෙට ලක්ෂ තුනක් එනවා කියන්නේ කෙලින්ම investment වලට යන්න පුළුවන්. ඊටපස්සේ ආපහු වට්ටන්න බෑ බං. ලසන්ත අයියා එහෙමත් බලහන් A/L exam එකත් ෆේල් ඒත් degree තියෙන උනුත් පදිරි. උබත් සේරම අතේ තියාගෙන වැඩේ කාගෙන තියෙන්නේ. දැන් ඉතින් degree එක කරපන් අවැඩක් වෙන්නේ නෑනේ![]()
යාළුවා;23201730 said:
math owa karana gaman uni awa
tika eka eka clubs wala wada karahan
ewain minissu ekka inna hati bsns run karana hati minissu ekka wage dewal hodata igenaganna pluwan
uba emoney nam krne dwska bsns karanna ne balan atte
uba karna ewa autopilot yanna dahan
IM nam vps aran bot wala dahan
freelance outsource karahan
shopify auto fulfill wenna hadapan e wge
ලංකාවෙ කැම්පස් කියන්නෙ තනිකර ළමයින්ගෙ ඔලු බ්රේන්වොෂ් කරල ළමයි හිර කරන තැන් බන්. වෙන රටක ඩිග්රියක් කරපු එකෙක්ගෙන් අහපන් වෙනස.


management degree ekak karana hinda kiyatawath atarinna epa online hoyana ewa .
campus life eken labena ewa samanaya jiwthe labenne naha .
eken godak igena ganna puluwan . ekai wadagatma padama . minissu ekka jiwath wena hati ,minissun aduna ganna hati . hostel eken ain wenna epa . hostel life eka tamai sirma.owa aye kawadawath enne naha .
uba mata comment ekak danna kiwwe migrate wena eka hindane .
migrate wenna degree eka godak watinawa .









galapenne nane kollo uba kiyana eka
deken ekak athaarinnama wenawa bn
thathwe enna ennama darunu wenawa![]()

External degree එකකුත් කරනවා මචන්
එ්ත් ප්රශ්නෙ මචන් masters කරා කියමු... Pr ගන්න එක කොහොමද? නැත්තං chef වගේ ගියොත් pr ගන්න එක කොහොමද?
Faculty Board Room University of Sri Jayewardenepura.(SumangalaBuilding)
onna okata Yana Para kiyannakoo Danna kenek Kandy wala Idan yana Kenekta Bus eke
