උබ ඇත්තටම කැම්පස් තේරිච්ච එකෙක්ද බන් ? meka ballata giya site ekak welane. poddak gedarin eliyata bahala minissu ekka katha karapan. oya campus sahena kalayak function una. hama pattenma lamai enter una
උබ දන්නේ නෑ බන් මගේ තත්වේ.
මම දෙපාරක් A/L කරලා කෙල උනාට පස්සේ ඉස්කෝලේ යාලුවෝ නැති උනා. කොටින්ම A/L pass උන් ඔක්කොම නැති උනා.
ඉතුරු උනේ ගමේ O/L වත් නැති ය විත්රය්යි.
පස්සේ මම ටිකක් පරක්කු වෙලා ඖරුද්දක් දෙකක් job එකක් එහෙම කරලා තමා ය කරේ AL.
උන් හිතන්ඩ ඇති මම ගොඩ යන්නනේ නැතුව ඇති කියල. මම නම් එදා හිටපු නන්දා මලානි ම තමා. දැන් මට උන් එකක් අය ය්යාලු වෙන්ඩ ඕනෙත් නෑ තරහ වෙන්ඩ ඕනෙත් නෑ. මට නැති කලේ හිටපු අය හොදටම ඇති.
දැන් ඉතින් මේ වගේ දේවල් අහන්ඩ කෙනෙක් නෑ.
Elakiri විතරයි.
උබම කියපන් මම මේ වගේ එව්වා අහන්නේ කාගෙන්ද කියල?
උබල හිතනවා ඇති මම campus යන එක ප්රචාරය කරනවා කියල.
එත් උබල campus යන කාලේ උබලට මෙව්වා අහගන්ඩ යාලුවෝ ඕන තරම් ඉන්ඩ ඇති. Thread දාන්ඩ ඕන වෙන්ඩ නැතුව ඇති.

campus gihin rag ekak dekak wadinakota andagena awith thread dai. 

matath oyatika thamaa une a/l kela unaama ekata hitapu yaaluwoth nathi una. dukata sepata elakiriya witarai bn

.ඕන ඇදුමක් ඇදන් පල .උබට තේරෙන්න ඕන ඉතින් මොකක්ද ගැලපෙන්නෙ කියල . අහක බලාගෙන පලයන් කවුරුත් දැක්කෙ නෑ වගේ.