ඔව් මගේ අයියගෙ යාළුවෙක්,
දැන් මේ රැග් වෙන උන්ම ඊළඟ අවුරුද්දෙ එන උන්ට රැග් කරනවා.. රැග් කරලා ඔය හදනවා කියන දේවල් රැග් නොකර කරන්න කවුරුත් ට්‍රයි කරන් නෑ..
රැග් කරන උන් පොඩ්ඩක් හොයලා බලපන් රැග් නිසා මැරිලා තියෙන ලමයි ගාන, කැම්පස් අත ඇරලා ගිය ගාන...
කැම්පස් යද්දි රැග් ගැන නීති තියෙන පොත පරිස්සම් කරලා තියාගෙන සෙකන්ඩ් year එකේදී කියවපල්ලා..![]()
ඒක දැන් පුරුද්දට ගිහින් සාමාන්‍ය දෙයක් වෙලා ඒකයි. ඕව නැතිවෙනවනං නැතිවෙන්න ඕනේ නීති දාල හිරේ දාල නෙවේ ළමයි විසින්ම හිතල නතර කරන්න ඕනේ. හැබැයි එහෙම ළමයි අතරින්ම විරෝධයක් එනකොට විරුද්ධ වෙන එකාව මරල දාන්න තරන් බරපතල තැනකට තල්ලුවෙලා නං අනේ මන්ද මේවා කොහොම කරන්නද කියල.


[/QUOTE]

