campus yanna uparima wayasa kiyada?
uparima 3n paraine a/l karala yanna puluwan?
ousl akata vayasa awlak naa needa?
uparima 3n paraine a/l karala yanna puluwan?
ousl akata vayasa awlak naa needa?
උපරිම වයසක් නෑ AL තුන් පාරෙන් පස්සේ යන්න බෑ.
age limit1k na
ow 3paren witarayi campus yanna pluwan.
wayasa aulak na OUSL


ෂුවර් කියන්නේ ඉතින් එහෙම තමයි දන්න විදිහට. උඹට අවුරුදු 50-60 විතර නං කියන්න බෑ ඉතින්Ubata sure da?
ෂුවර් කියන්නේ ඉතින් එහෙම තමයි දන්න විදිහට. උඹට අවුරුදු 50-60 විතර නං කියන්න බෑ ඉතින්

20 bn![]()

ඉතින් බන් තුන්වෙනිපාර විභාගේ කරල යන උන් කැම්පස් යන්නෙත් 22න් නෙ.![]()
