Can a boy and a girl ever be a good friends?

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    Ekenma puluwan...Ehema thamai wennath ona..
    Ethakota prashna visadanna lesi...


    ඇත්ත මචන්..මන් මගේ හොදම හොදම හොදම යාලුවට පනටත් වඩා ආදරෙයි..:love::love::love:මගේ පෙම්වතියටත් වඩා..මන් ගොඩක් වෙලාවට හිතන දෙයක් තමා මගේ හොදම යාළුවා ඇයි මගේ සහෝදරියක් නොවුනේ කියල...:(මන් මගේ
    හොදම යාලුවට කියන්නේ මගේ පන කියල..GF ඉස්සරහ උනත් අම්ම ඉස්සරහ උනත් එක එහෙමම තමා...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බෑ ! කෙල්ල හොදයලුවෙක් වෙන්න ගියොත් කොල්ල වැරදියට හිතනවා..
    කොල්ල හොදයලුවෙක් වෙන්න ගියොත් කෙල්ල වැරදියට හිතනවා..
    දෙන්නම හරියට හිතුවොත් ලෝක විනාසේ වෙනවා !
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    බෑ ! කෙල්ල හොදයලුවෙක් වෙන්න ගියොත් කොල්ල වැරදියට හිතනවා..
    කොල්ල හොදයලුවෙක් වෙන්න ගියොත් කෙල්ල වැරදියට හිතනවා..
    දෙන්නම හරියට හිතුවොත් ලෝක විනාසේ වෙනවා !
    Ehenam 2012 oka thama wenawa aththe :(
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් හිතන්නේ ඒක කරන්න අමාරු වැඩක්. අද සමාජය කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මිතුරු කමත් තියාගත්තත් ඒක වැරදි විදිහට දකිනවා.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,793
    113
    Badulla
    බලපන්, *** එවුන් ටැග්දාලත් ඉවරයි ඒ ටිකට:rofl:
    ඒවා දැනගත්තොත් මුන් පපුව පැලිලා මැරෙයි:sorry:

    :rolleyes::rolleyes:
    අපොයි ඕන නැ එහෙමන් :baffled:
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    කතාව කියන්න ලේසියට මගේ නෑදෑ වෙන මල්ලිව අමන්ද කියන්නම් ..එයාගේ ගැණු ලමයව පාරමී කියන්නම් ....අමන්ද යි පාරමී හිටියේ එකම ගමේ ...ඒ නිසාම වෙන්න ඇති ඒ දෙන්න පෙම්වතුන් උනේ ...අමන්ද කැම්පස් එකේ ඉගෙන ගන්නවා..පාරමී තාම A /L කරලා කැම්පස් යන්න බලපොරෝතුවෙන් හිටියේ ...ඔය කාලෙම තමයි එයාල පෙම්වතුන් උනේ ...පාරමී ගමට ආවේ ලගදි..එයාලා හිටියේ කුලියට ... දෙන්නගේ ප්‍රේමයට මාස 2 ක් විතර යනකොට පාරමී අලුතින් ගෙයක් අරගෙන වෙන පැත්තකට යනවා...ඒ නිසාම 2 ට වැඩිය හම්බ වෙන්න ඉඩක් ලැබෙන්නේ නෑ...ඔය අතරේම පාරමී කැම්පස් තේරුණා...එත් දෙන්නා කැම්පස් දෙකක ...එයාලගේ අවාසනාවට එකම කැම්පස් එකට තේරුනේ නැහැ ....පාරමී ලට කැම්පස් පටන් ගත්තා ...එට පස්සේ තම යි ප්‍රශ්න එන්න පටන් ගත්තේ ...අමන්දට කැම්පස් එකේ free වෙනකොට පාරමිට හොදටම වැඩ ...පාරමිට කැම්පස් free වෙනකොට අමන්දට හොදටම වැඩ .... ඒ නිසාම ඒ දෙන්නට ඉස්සර වගේ හම්බ උනේ නෑ...ආදරේ ගලාගෙන ගියේ handphone 1ta පින් සිද්ද වෙන්න ..එත් දෙන්නා කොහොමහරි සතියකට සැරයක්වත් හම්බ උනා ...පාරමී කැම්පස් ගියාට පස්සේ එයාගේ batch 1 ම කොල්ලෙක් එයා පස්සෙන් එන්න ගත්තා..අපි එයාව අමල් කියමු...අමල් ගෙන් බේරුම උනෙම නැහැ ...පාරමී අමන්දට මේ ගැනත් kiuwa ...පාරමී අමල්ට ත් kiuwa එයට boyfreind කෙනෙක් ඉන්නවා කියලා..එත් අමල්ගෙන් බේරුමක් උනෙම නැහැ...නිටරම පස්සෙන් එන්න ගත්තා ..අමන්ද මේ ගැන කෙලින්ම අමල් එක්ක කතා කරන්න හැදුවත් පාරමී කැමැති උනේ නැහැ දෙන්නා රණ්ඩු වෙනවා බලන්න... ඒ නිසාම පාරමී අමන්දට kiuwa කොහොම හරි මේ ප්‍රශ්නේ විසදා ගන්නම් කියලා ...ඒ නිසා අමන්ද මේකට මැදිහත් වෙන්න එපා kiuwa ....

    atthatama iwarada kathawa?:confused::rolleyes:
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ඇත්තටම පුළුවන් මචන්, ප්‍රදාන වෙන්නේ චේතනාව, දෙන්නගේ හිත පිරිසිදු නම් එකම ඇන්දේ නිදා ගත්තත් ප්‍රශ්නයක් නැහැ, lovers ලට වැඩියෙන් හොඳට ඉන්න පුළුවන්, කවදාවත් ප්‍රශ්න නැහැ දෙන්න අතරේ.
     

    ♣Haawa♣

    Member
    Aug 15, 2011
    8
    1
    0
    Panadura
    ගැහැණු ළමයෙක්ටයි , පිරිමි ළමයෙක්ටයි හොදම යාලුවෝ වෙන්න පුලුවන්ද...?:rolleyes::rolleyes::rolleyes:

    අපෝ පුළුවන් හැබැයි කොල්ලට නහය වහන් තමා ඉන්න වෙන්නේ..:rofl::lol::rofl::P
     
    • Like
    Reactions: miniya