ඔබලාට මේ වැඩේ කරන්ඩ බොහොම ලේසි?
COMPUTER එක ඉස්සරහ වාඩි වෙලා ඉන්න ගමන් දකුණු කකුල ටිකක් උස්සල දකුණු පැත්තට වටරව්මට කරකවන්න. මේක නම් බොහොම ලේසි නේද.
දැන්, කකුල දකුණට කරකවන ගමන් දකුණු අත උස්සල ලොකුවට 6 අඳින්න.

එකවර ඔය දෙකම කරන්න පුලුවන්ද බැරිද කියල කොමෙන්ට් දාන්න.

tikak amaruyi

mama 6 liyanne pahala sita udata.. uda sita pahalata 6 andina aya change karala balanna.. oyalatath puluwan wei.. 