CANADA හොද නැද්ද?

rommonXYZ

Active member
  • Sep 20, 2022
    108
    73
    28
    mama ontario inne, jobs hoyaganna amarui thamai, natte na, habai loku hopes tyagena enna epa. Masa 3kata wath wiyadama hoyagena enna. Jobs na qwama rent ekata dennath adi madi karanawa, hoda land lord kenek hambena eka wasanawa thamai. passe jobs walata danna oni, lankawe skilled job ekak kalanam e wagema ekak hoyaganna puluwan. aduma tarame lankawe aurudu 3k work karala enna. IT wage nam jobs tyenawa habai engineer wage yanna tikak amarui. Bari na. habai jobs nathi nisa mul masa 2-3 patteta watenawa. Thaman mahansi wela hoyaganna oni. CV nam aduma 500k wage dammama interview 10k ei. etain hithaganna mahansi wenna oni tarama. anika CV ekath hodatama tyenna oni. bari na, habai lesinam na.
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,019
    443
    83
    On the wall
    ඕක තමා ඔය රටවල් වල කෙස් එක
    Language එක ඉගෙන ගන්න කම් හරි හමන් රස්සාවක් හොයා ගන්න බැහැ
    Canada wala language eka danagatthat rassa hoyaa ganna amaarui lu.

    Especially for international students (just google) :(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    68,654
    58,367
    113
    මාලඹේ
    Canada wala language eka danagatthat rassa hoyaa ganna amaarui lu.

    Especially for international students (just google) :(
    ඔව් Full Time නම් ටිකක් අමාරුයි . Part Time කැරි ඉන්දියන් කාරයො ගාන අඩුවටත් කරනවා.

    Canada වේ ජොබ් එකක් හොයා ගන්න නම් අනිවාර්යෙන්ම එහේ අදුරණ එක්කෙනෙක් ඉන්න ඕනේ හොදට Connection තියෙන.
    එහෙම ඉන්නවා නම් හරිම ලේසියි ජොබ් එකක් හොයා ගන්න
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,019
    443
    83
    On the wall
    ඔව් Full Time නම් ටිකක් අමාරුයි . Part Time කැරි ඉන්දියන් කාරයො ගාන අඩුවටත් කරනවා.

    Canada වේ ජොබ් එකක් හොයා ගන්න නම් අනිවාර්යෙන්ම එහේ අදුරණ එක්කෙනෙක් ඉන්න ඕනේ හොදට Connection තියෙන.
    එහෙම ඉන්නවා නම් හරිම ලේසියි ජොබ් එකක් හොයා ගන්න

    https://www.blogto.com/city/2024/03/viral-video-lineup-jobs-lcbo-ontario/

    😳