CANADA හොද නැද්ද?

Emios

Well-known member
  • Dec 10, 2009
    64,857
    55,903
    113
    Dan too late.me awurudu deka athule million ganak student awa.un okoma complete karala entry pool ekata bessama okoma anathai.ekek denek goda yay.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,585
    5,980
    113
    ★Cutting Edge★
    me november wala idan canda immigration walata PTE accepted anathayo. danagahala wedala samawa ganin wahama. nattan canada PR ekath aran eeka bimata dala mannen kotanawa me wage :yes:




    aaa pte academic berida sir
    ------ Post added on Aug 10, 2023 at 12:55 PM

    academic eka ba mitto aluth uttak enne :dull:
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    633
    433
    63
    Dan too late.me awurudu deka athule million ganak student awa.un okoma complete karala entry pool ekata bessama okoma anathai.ekek denek goda yay.
    මම හිතන්නේ තවම no problems, plenty of Jobs, I mean in Québec, Montreal. My daughter studied McGill and now doing very good position, even she is not fluent in French,
     

    rommonXYZ

    Active member
  • Sep 20, 2022
    108
    73
    28
    Course fee nam loweth hoyanna ba. Mama inne Ontario, Markham. Me awata hema job ekakma allagena inne indian eun. gedara eha patte dollerstore kadetat wife 4-5 parak apply kala habai ekata wadata enne km20-30 athin idan enna indian eun. Mama work permit matanam masa 3n job set una, dan mama Canada wala second job karanne executive job ekak tech side eke. Eka level ekakata enakal job amarui, adatat mage padiya almost iwarai mase wiyadam iwara unama. Canada dan attatama amarui. Game ekak gahaganna godak kattak kanna wenawa loku kalayak yanawa student kenektanam.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,670
    10,998
    113
    දැන් යන්න හොඳම රවල් තමා කටාර්, ඩුබායි උන්ගෙ ඉකොනොමික් පොලිසීස් වෙස්ටර්න් කන්ට්‍රීස් එක්ක බලද්දී මාරම සස්ටේනබල්. ලේබර් නැතුව ස්කිල්ඩ් ජොබක් සෙට් කරගත්තොත් ආයෙ පට්ට.
     
    • Like
    Reactions: RealityOfX

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,857
    55,903
    113
    Course fee nam loweth hoyanna ba. Mama inne Ontario, Markham. Me awata hema job ekakma allagena inne indian eun. gedara eha patte dollerstore kadetat wife 4-5 parak apply kala habai ekata wadata enne km20-30 athin idan enna indian eun. Mama work permit matanam masa 3n job set una, dan mama Canada wala second job karanne executive job ekak tech side eke. Eka level ekakata enakal job amarui, adatat mage padiya almost iwarai mase wiyadam iwara unama. Canada dan attatama amarui. Game ekak gahaganna godak kattak kanna wenawa loku kalayak yanawa student kenektanam.
    Winter ekata depression enne nedda
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    810
    1,678
    93
    Unstoppable Republic of Western Province
    Canada නම් දන්නෑ මගෙ හොඳ යාලුවෙක් කියා ගිය මාසෙ Australia. ඌ නම් මුලු කෝස් ෆී එකම මෙහෙදිම ගෙවල ගියේ. පාට් ටයිම් කරල කෝස් ෆී හොයන්න බෑ. සවයිව් වෙන්නනම් පුලුවන් කියල. ඇත්ත නැත්ත නොදනී..
    මේක ඇත්ත මගේ නැන්දගෙ දුව එහෙ ඉන්නේ.පාට් ටයිම් කරලා එයා ටිකක් හොයා ගන්නවා ඉතුරු ටික මෙහෙන් යවනවා. එයාලට මෙහෙත් සල්ලි තියෙන නිසා ලොකු අව්ලක් නෑ. සැපේ ඉන්නවා.
     
    • Like
    Reactions: Rontmir

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    6,146
    7,836
    113
    ඉන්න රටට සාපේක්ශව හිතල බලපං
    ඉන්න තැනින් පහලට වැටෙනව ද කියල
    වාහනයක් ගන්න පුලුවං ද ?
    ගෙයක් හදා ගන්න පුලුවන් ද ?
    සෞක්‍ය, අද්‍යාපනය ළමයින් ට
    ඔය දේවල් එකක් වත් ලංකාවෙ නං හොඳ නෑ