CANADA,GERMAN WORK VISA ..........

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ade kauru hari dannawada CANADA ,GERMANY yanna widiyak...wada karanna ...oya super market wala wada wage unath kamak na....danna ekek udauwak dipallako...lankawe idala wadak na bun:no::no::no::no::no::no:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,653
    20,934
    113
    yanawanam canada thama best ausi wage coutyr walat wada ubata work permit ekata passe pr gtha haki
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    උඹ දැන් රටවල් කීයකට යන්න හැදුවද බන්? මොනවද උඹට තියන qualifications?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    1. හිට්ලර් දුරින් නෑයෝ වෙනව කියල ජර්මන් එම්බසියට ගිහිං කියල බලපන් චාන්ස් එකක් ගන්න (අපෙත් නැයෝ වෙනව හිට්ලර්. අපිත් ආර්යයන් නෙ)

    2. ජර්මනියේ උබ දන්නා පොරක් සිටි නම් උ දන්නා සුපර් මාර්කට් එකක ලොක්කාගෙන් ලියුමක් ගන්න කියපං අපිට මේ මාර්කට් එකේ වැඩ කරගන්න හරි අමරුඉයි සිරි ලංකික කොල්ලෙකු නැතුව කියල. ඊට පස්සේ ඒක ජොබ් ඔෆ්ෆර් එකක් විදිහට එම්බසියට පෙන්නපන්

    3. කැනඩා යන්න ඕනි නම් කරන්න තියෙන්නේ ඇමරිකාවට යන එක. ඊට පස්සේ උබට පුළුවන් නයගරා දිය අල්ල හරහා කැනදාවට යන්න නාගෙනම.
     
    ඔය කියන තරම් ලේසි නැහැ බන් ඕව කරනකොට :rofl:
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    germany nan yanna lesi adurana ekek innawa nan man danna widiayata :oo: canada nan itin PR apply karala palayan wena yanna widiyak naha :no: uba keepaarak rata yanna haduwada thread dada innawa witharai :dull:
     
    cool tune

    Member
    Sep 26, 2013
    390
    11
    0
    uba dan ratawal kiyakata yanna haduwada bun eka dawsak man awahuhama kiwa VISA hadenna bara dunna kiyala boru nokiya palayan bun uba me post dana welawe ube wedak karagain nikn athl gana nathuwa :(
     
    cool tune

    Member
    Sep 26, 2013
    390
    11
    0
    lol

    1. හිට්ලර් දුරින් නෑයෝ වෙනව කියල ජර්මන් එම්බසියට ගිහිං කියල බලපන් චාන්ස් එකක් ගන්න (අපෙත් නැයෝ වෙනව හිට්ලර්. අපිත් ආර්යයන් නෙ)

    2. ජර්මනියේ උබ දන්නා පොරක් සිටි නම් උ දන්නා සුපර් මාර්කට් එකක ලොක්කාගෙන් ලියුමක් ගන්න කියපං අපිට මේ මාර්කට් එකේ වැඩ කරගන්න හරි අමරුඉයි සිරි ලංකික කොල්ලෙකු නැතුව කියල. ඊට පස්සේ ඒක ජොබ් ඔෆ්ෆර් එකක් විදිහට එම්බසියට පෙන්නපන්

    3. කැනඩා යන්න ඕනි නම් කරන්න තියෙන්නේ ඇමරිකාවට යන එක. ඊට පස්සේ උබට පුළුවන් නයගරා දිය අල්ල හරහා කැනදාවට යන්න නාගෙනම.

    dawase Talk eka :lol:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,653
    20,934
    113
    uba dan ratawal kiyakata yanna haduwada bun eka dawsak man awahuhama kiwa VISA hadenna bara dunna kiyala boru nokiya palayan bun uba me post dana welawe ube wedak karagain nikn athl gana nathuwa :(
    :rofl::rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    germany nan yanna lesi adurana ekek innawa nan man danna widiayata :oo: canada nan itin PR apply karala palayan wena yanna widiyak naha :no: uba keepaarak rata yanna haduwada thread dada innawa witharai :dull:

    ou bun thun hataharakatama damma mokak hari pollak set wenawa bunn:(:(:(:(:(:(:(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    1. හිට්ලර් දුරින් නෑයෝ වෙනව කියල ජර්මන් එම්බසියට ගිහිං කියල බලපන් චාන්ස් එකක් ගන්න (අපෙත් නැයෝ වෙනව හිට්ලර්. අපිත් ආර්යයන් නෙ)

    2. ජර්මනියේ උබ දන්නා පොරක් සිටි නම් උ දන්නා සුපර් මාර්කට් එකක ලොක්කාගෙන් ලියුමක් ගන්න කියපං අපිට මේ මාර්කට් එකේ වැඩ කරගන්න හරි අමරුඉයි සිරි ලංකික කොල්ලෙකු නැතුව කියල. ඊට පස්සේ ඒක ජොබ් ඔෆ්ෆර් එකක් විදිහට එම්බසියට පෙන්නපන්

    3. කැනඩා යන්න ඕනි නම් කරන්න තියෙන්නේ ඇමරිකාවට යන එක. ඊට පස්සේ උබට පුළුවන් නයගරා දිය අල්ල හරහා කැනදාවට යන්න නාගෙනම.

    :growl::growl::growl::growl::growl::frown::frown::frown::frown::frown:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    uba dan ratawal kiyakata yanna haduwada bun eka dawsak man awahuhama kiwa VISA hadenna bara dunna kiyala boru nokiya palayan bun uba me post dana welawe ube wedak karagain nikn athl gana nathuwa :(

    damma bun salli parashna awa bun....itath wada dan thaththa gedarane income eka penna ganna widiyak nathi una bun:(:(:(:(:(:(