CANADA,GERMAN WORK VISA ..........

Troy Bolton

Member
Aug 20, 2011
476
20
0
ou acadamic kale overoll 6 thiyenawa ekakwath adu na 5 ta wada:):):):):)

6k madi ne ban :oo: work karanna 7k wath one :dull: ubata studies karanna yanna puluwan :oo: man nan kiyanne ehema yanna kiyala e ratawal wala minissuntath rassa nathi eke apiwa ganida ban :nerd: canada wala nan 2yrs wage course ekakata giyoth ubata 3 yrs visa+ wrk permit hamba wenawa 3 yrs wrk karala pr apply karanna puluwan ehema unoth :D
 
tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    studenr visa yanna ba bun:(:(:(:(
     
    PAPOL

    Member
    Jan 4, 2008
    6
    0
    0
    a.h godawitharana kiyala porak palawatte hitiya mage yaluwek giya.poddak hoyala balapan.hambunot matat address 1 dapan.
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ජර්මන් වල නම් පුතෝ මේ කාලේ ආර්ථික ය අන්තිමයි. ගංවතුරිනුත් පීඩා වින්දා. ගොඩක් එවුන්ගේ ජොබ් වලට කෙලවුනා ආර්ථික පරිහානිය නිසා.

    කැනඩා තත්වෙනම් අවුලක් නෑ. එහේ කඩදාසි කර්මාන්තේ ජයටම කෙරෙනවා. උඹට පුලුවන්නම් එහෙම එකකට ඇප්ලයි කරපං.

    සුපර්මාකට් එකකට එහෙම යන්න ඕනි නම් ඉතින් ඩුබායි තමයි. මේ දවස් වල වේකන්සි පොඩ්ඩක් බලපං.

    ( අපේ තාත්තා ගාව වැඩ කරපු මීට ටික කාලෙකට කලින් කෙල්ලේක් ජර්මන් ගිහින් එතනින් ඉතාලි පැන්නා. ගිය අවුරුද්ද වෙනකොට එයාගේ පවුලේ ඔක්කොම ඉතාලි අරගත්තා. එහෙ හිටපු ලංකාවේ කොල්ලෙක් බැදලා. පල ඉතාලි පුලුවන්නම් . ඒ කෙල්ලත් සුපර්මාකට් කැෂියර් කෙනෙක්.)
     
    italy job nalu neda bun dan:oo::oo::oo:
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මම ජිල්බෝල ටීම් එකක් හදනව කැමතිනම් සෙට් වෙයන් ජර්මනි යන්න. :P