Canada or Australia (Special for IT professionals)

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ටික කාලයක් එලකිරිය පැත්තට එන්න උනේ නැ. දැං කෝමත් ඉස්සර වගේ එලකිරියේ වැඩගත් දෙයක් වැටෙන්නේ නැහැනේ.:no::no:

    ඔයාට Autralia හරි Canada හරි move වෙන්න අදහසක් තියෙනවනම් සහ ඔයා Software engineer (ICT අනිත් අයටත්) කෙනෙක් නම ම් එ thread එක ඔයාට එකෙන්ම වැදගත්.(අනිත් අයටත් වැදගත් වෙන resources ටික යටින් දාන්නම්.:D:D)


    අපි ඉපදුන රටේ ඉදලා වෙන රටකට යනවම් අනිවාරෙන්ම අපි කර කර ඉදපු රැකියාව අපිට wනැති එනවා. ඒ රටට ගියම අපිට් අනිවා සල්ලි ඕන. සල්ලි හොයන්න් ජොබ් එකක් තියෙන්න ඕනි.


    ඉතිං, ICT වලට Australia canada යන අයට ඒ රටේ ICT job market එක විචලනය වෙන ආකරය සහ රෑකියා අවස්තා ගැන මම internet එකෙන් හොයා ගත්තු විස්ස්තර ටිකක් තමයි මේ.




    Australia ICT job market

    Unemployment rates : 5.7 percent (Sri lanka Unemployment : 4.7 )

    af3Nuzs.jpg


    Adelaide

    4ScTJaA.jpg


    Brisbane

    M0kXl01.jpg


    Melbourne

    0f1AF9N.jpg


    Perth

    HlpBByd.jpg


    Sydney

    ZTB4EAn.jpg


    source : https://www.robertwalters.co.uk/content/dam/salary-survey-2016.pdf


    Canada ICT job market

    Unemployment rates : 6.67 percent (Sri lanka Unemployment : 4.7 )

    9ihsc2i.jpg


    d6LVNgG.jpg


    vkVsMRh.jpg


    UxPbNJH.jpg


    UxPbNJH.jpg


    azOljik.jpg


    1rrgWYL.jpg


    aChQaez.jpg


    jzcsA5a.jpg


    DQA7qf6.jpg


    dsR4YvF.jpg


    pwk0QEY.jpg


    5FJwRi5.jpg


    canada source https://engineerscanada.ca/sites/default/files/Labour-Market-2015-e.pdf


    All soruce :
    1. https://www.peoplebank.com.au/media/peoplebank-australia/sei/peoplebank-ict-salary-employment-index-summer-2016.pdf

    2.


    3. https://www.robertwalters.co.uk/content/dam/salary-survey-2016.pdf

    04. LFS annual report - 2015-16 Sri lanka
    මේ ඔක්කොම විස්තර මම නෙට් එකෙන් හොයාගත්තු ඒවා. මේවගේ සමහර තැන් වැරදිත් ඇති. ඒ වගේම ඒ සංඛ්‍යාත්මක විස්තර විතරයි..
    මේ thread එකේ තියෙන වැරදි හදන්නත්, Australia and Canada වල අත්දැකීම බෙදාගන්නත් ආරාධනා කරනවා.:yes::yes::yes::yes:
     
    Last edited: