ටික කාලයක් එලකිරිය පැත්තට එන්න උනේ නැ. දැං කෝමත් ඉස්සර වගේ එලකිරියේ වැඩගත් දෙයක් වැටෙන්නේ නැහැනේ.

ඔයාට Autralia හරි Canada හරි move වෙන්න අදහසක් තියෙනවනම් සහ ඔයා Software engineer (ICT අනිත් අයටත්) කෙනෙක් නම ම් එ thread එක ඔයාට එකෙන්ම වැදගත්.(අනිත් අයටත් වැදගත් වෙන resources ටික යටින් දාන්නම්.
)
අපි ඉපදුන රටේ ඉදලා වෙන රටකට යනවම් අනිවාරෙන්ම අපි කර කර ඉදපු රැකියාව අපිට wනැති එනවා. ඒ රටට ගියම අපිට් අනිවා සල්ලි ඕන. සල්ලි හොයන්න් ජොබ් එකක් තියෙන්න ඕනි.
ඉතිං, ICT වලට Australia canada යන අයට ඒ රටේ ICT job market එක විචලනය වෙන ආකරය සහ රෑකියා අවස්තා ගැන මම internet එකෙන් හොයා ගත්තු විස්ස්තර ටිකක් තමයි මේ.
Australia ICT job market
Unemployment rates : 5.7 percent (Sri lanka Unemployment : 4.7 )
Adelaide
Brisbane
Melbourne
Perth
Sydney
source : https://www.robertwalters.co.uk/content/dam/salary-survey-2016.pdf
Canada ICT job market
Unemployment rates : 6.67 percent (Sri lanka Unemployment : 4.7 )
canada source https://engineerscanada.ca/sites/default/files/Labour-Market-2015-e.pdf
All soruce :
1. https://www.peoplebank.com.au/media/peoplebank-australia/sei/peoplebank-ict-salary-employment-index-summer-2016.pdf
2.
3. https://www.robertwalters.co.uk/content/dam/salary-survey-2016.pdf
04. LFS annual report - 2015-16 Sri lanka
මේ ඔක්කොම විස්තර මම නෙට් එකෙන් හොයාගත්තු ඒවා. මේවගේ සමහර තැන් වැරදිත් ඇති. ඒ වගේම ඒ සංඛ්‍යාත්මක විස්තර විතරයි..
මේ thread එකේ තියෙන වැරදි හදන්නත්, Australia and Canada වල අත්දැකීම බෙදාගන්නත් ආරාධනා කරනවා.

ඔයාට Autralia හරි Canada හරි move වෙන්න අදහසක් තියෙනවනම් සහ ඔයා Software engineer (ICT අනිත් අයටත්) කෙනෙක් නම ම් එ thread එක ඔයාට එකෙන්ම වැදගත්.(අනිත් අයටත් වැදගත් වෙන resources ටික යටින් දාන්නම්.

)අපි ඉපදුන රටේ ඉදලා වෙන රටකට යනවම් අනිවාරෙන්ම අපි කර කර ඉදපු රැකියාව අපිට wනැති එනවා. ඒ රටට ගියම අපිට් අනිවා සල්ලි ඕන. සල්ලි හොයන්න් ජොබ් එකක් තියෙන්න ඕනි.

Last edited: