Canada or Australia (Special for IT professionals)

May 6, 2017
288
65
0
Midwest
මමත් Canada යන්න try කරනවා, It field එකට Canada වල හොද ප්‍රාන්ත මොනවද, Express Entry ගැන අහල තියනවා එත් තාම හරියට idea එකක් නෑ කොහොමද ගොඩදාගන්නේ කියල, ඒජන්ලට දෙන්න සල්ලිත් නෑ :(
 
JokerFan

Well-known member
  • May 29, 2016
    15,837
    9,537
    113
    Arkham City
    මමත් Canada යන්න try කරනවා, It field එකට Canada වල හොද ප්‍රාන්ත මොනවද, Express Entry ගැන අහල තියනවා එත් තාම හරියට idea එකක් නෑ කොහොමද ගොඩදාගන්නේ කියල, ඒජන්ලට දෙන්න සල්ලිත් නෑ :(

    indian kaaryo adu paththakata palayan :lol: french ewun inna paththakata palayan , Quebec wage :)
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    indian kaaryo adu paththakata palayan :lol: french ewun inna paththakata palayan , Quebec wage :)

    ඉන්දියන් කාරයෝ නම් දිරවන්නේ නෑ තමයි, එත් මොනවා කරන්නද..... යන යන තැන්වල උන් ඉන්නව :(
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මමත් Canada යන්න try කරනවා, It field එකට Canada වල හොද ප්‍රාන්ත මොනවද, Express Entry ගැන අහල තියනවා එත් තාම හරියට idea එකක් නෑ කොහොමද ගොඩදාගන්නේ කියල, ඒජන්ලට දෙන්න සල්ලිත් නෑ :(

    express entry eka gana okkoma wisthra www.cic.gc.ca/english/ oya site eke okkoma tika tynawa bn. ona karana hama document ekak ganamath.
    eligibility eka balaganna podi test ekak tynawa eka karapan online tyne. eken eligibility nama ilaga step ekata yaman. Canada samanyen hodama pranthe jobs walata ontario. (Torronto, ottawa wage jobs tynawa samanyen anith prantha ekka baladdi) habai ontario anith prantha ekka baladdi machan freezing cool ekak tynne. samanyen hoda british columbia mkada poddak cthala adui. jobs ehemath adui.

    source: inna ayagena danagaththuwa saha mama hya gaththu visthara

    indian kaaryo adu paththakata palayan :lol: french ewun inna paththakata palayan , Quebec wage :)

    quebec walath innwalu bn indians :yes:
    ඉන්දියන් කාරයෝ නම් දිරවන්නේ නෑ තමයි, එත් මොනවා කරන්නද..... යන යන තැන්වල උන් ඉන්නව :(

    :yes:
     
    • Like
    Reactions: SHANUXLK