උපුටා ගැනීමකි. අවශ්‍යතාව අනුව වෙනස් කර ඇත. BIG THANKS TO
!!~SpearHead~!!
යාලුවනේ,
මම ලඟදි Canada study visa apply කරා. තාම decision එක ආවේ නැහැ. මම කැමති apply කරන්න කැමති අයට උදව් කරන්න.
ඔයාලට තියෙන ප්‍රශ්න මේකේ දන්නා. මම පුළුවන් විදියට උදව් කරන්නම්.
reply කරන්න පරක්කු උනොත් තරහ ගන්න එපා. මම ටිකක් කාර්යබහුලය.
පුළුවන් උපරිමයෙන් උදව් කරන්නම්, නැත්නම් විස්තර හොයල දෙන්නම්.
මෙතන දාන්න අකමැති අය PM කරන්න.
එහෙනම් සියලු දෙනාට ජය වේවා.
Step 1
Check the admission requirements for Canadian Colleges or University
For Colleges at Ontario - https://www.ontariocolleges.ca/en
Step 2
Admission requirement OK nam IELTS Academic වලට register වෙන්න. BC or IDP. කරලා තියෙනවා නම් ඕනේ නැ ...OVerall 7 ඕනේ each 6.5 වත් ඕනේ
Step 3
Visa apply කිරීම ට සුදානම් වීම (මාස 6 ට වත් පෙර සිට සුදානම් විය යුතුය )
Financial අවශ්‍යතාව සම්පුර්ණ කිරීම
Step 4
More information - documents and forms to fill
http://www.cic.gc.ca/english/information/applications/student.asp
Step 5
You can apply online and it's very easy, But you have to go VFS agents to give bio metric information.
Step6
Waiting for 5 weeks till you get the results.