මම කැනඩා යන්න ඉන්නවා. Visit visaතමයි ගන්න ඉන්නෙ. එකට බැන්ක් එකෙ බැලන්ස් එක කියක් වගෙ පෙන්නන්න ඔනෙද කියල දන්නවද?