Cancer එකක්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මෙහෙමයි බන්. උබ වගේ ලංකාවේ ගොඩ දෙනෙක් පිළිකාව පිලිබඳ අමුතුම මානසිකත්වයක් හදාගෙන ඉන්නේ. පිළිකාවක් හැදුනා කියලා ඒකෙන් මිය යනවා කියලා නියමයක් නැහැ මචන්. එක සම්පුර්ණ සාවධ්‍ය මතයක්. අනිවාර්යයෙන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවන්න. හරියට කඩන්නේ නැතිව බෙහෙත් බොන්න. ඒවගේම මානසික තත්වය උපරිමයෙන් තියා ගන්න. ඒක ඔයාට තනියම කරන්න අපහසුයි. භාවනාව ඉතාමත් ගුණයි. නමුත් ඊට කලින් ඔය මෙඩිකල් කවුන්සලර් කෙනෙක් ලඟට යන්න. ඔයාට එයා බෙහෙත් දෙයි . එවන් ඔයාගේ මනස ගොඩක් ශක්තිමත් වෙයි. ඉන් පස්සේ කරන බන භාවනාවකට යන්න.

    මචන් මම මේ උබේ හිත හදන්න කියන කතාවක් නොවෙයි. නැවතත් කියනවා පිළිකාව හදුනා කියලා මැරෙන්නේ නැහැ. අපි මැරෙන්නේ ප්‍රතිකාර නොකර හිටියොත්. ගොඩ දෙනෙක් විකිරණ ප්‍රතිකාරවලට යොමු වෙනවා අඩුයි විවිද සාවද්‍ය මතයන් නිසා. අන්න එහෙම ප්‍රතිකාර නොගත්ත මිනිස්සු නිකන් නිස්කාරනේ මිය යනවා. ඒවගේම උබ ඩොක්ටර් කෙනෙක් ගෙන් බෙහෙත් ගන්නවා නම් Second Openian එකක් විදිහට වෙන වෛදයවරයෙකුත් මුණගැහියන්. උබ ඉන්ටර්නෙට් එකේ හොයලා බලපන් පිළිකා කොච්චර සනීප කරගත්තු මිනිස්සු ඉන්නවද කියලා. අපේ සිංහලුන්ගේ මතය ගොඩක් වැරදියි. උන් කියන්නේ පිළිකාව හැදුනම ඔකොම ඉවරයි කියලා. උබ සාමාන්‍ය විදිහට ජිවත් වෙයන්. ඒවගේම ප්‍රතිකාර තිතටම ගනින්. ළමයි හදපන් . අවුලක් නැහැ. මම ආයේ කියනවා මම මේවා කියන්නේ උබේ හිත හදන්න නොවෙයි. සත්‍ය.

    ඔයාට ඕනේ නම් සිංහල බෙහෙත් කරන්න. ඒක ඔයාගේ කැමැත්ත. නමුත් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අත් හරින්න එපා.
     
    Last edited:

    jusi

    Well-known member
  • Sep 2, 2012
    979
    866
    93
    explain little more
    මට තියෙන්නෙ පොලිසයිතිමියා වෙරා කියල ලේ වල ප්‍රශ්නයක්.මගෙ ඇගේ ලේ වැඩී.. එක නිසා දැන් ප්ලීහාව සෙන්ටිමඉටෙර 4ක් ලොකු වෙලා තියෙන්නෙ.. මෙක හැදෙන්නෙ jak2 කියල ජානයක් වෙනස් වේමෙන්.. උපතින් වෙන දෙයක්වත් පරම්පරවෙන් එන දෙයක්වත් නෙමෙයිලු.

    මම බෙහෙත් ගන්නෙ විසකා රත්නමලල කියල ඩොක්ටොර් කෙනෙක්ගෙන්.. එය තමා මහ ඉස්පිරිතාලෙ ලේ සම්බන්ද ලෙඩ වලට බෙහෙත් කරන්නෙ.

    එය මට කිව්වා භාවන කරන්න කියලා.ඔලුව නිදහස් වෙන්න.. මට ජොබ් එකෙන් නිවඩු දුන්නා..මගෙ අයියා මව ඉතලිය්ට ගෙන්න ගත්තා එහෙ ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න.. තාම එකට යන්න උනෙ නෑ.

    Google keyboad nathi nisa sinhala type karanna amarui dan
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,865
    113
    තව SPECIALIST DOCTORS ලා කීප දෙනෙකුට පෙන්නුවොත් තමයි හුගක් හොද දැන්ම තීරණයකට එන්න කලින්. මුල් අවධියේ නම් සනීප කරන්න හුගක් අවස්ථාව තියෙනවා. ඒ හින්දා කළබල නොවී මානසිකව ශක්තිමත්ව ඉන්න.ඕක සනීප කරගන්න පුලුවන්. :) :yes:
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මට තියෙන්නෙ පොලිසයිතිමියා වෙරා කියල ලේ වල ප්‍රශ්නයක්.මගෙ ඇගේ ලේ වැඩී.. එක නිසා දැන් ප්ලීහාව සෙන්ටිමඉටෙර 4ක් ලොකු වෙලා තියෙන්නෙ.. මෙක හැදෙන්නෙ jak2 කියල ජානයක් වෙනස් වේමෙන්.. උපතින් වෙන දෙයක්වත් පරම්පරවෙන් එන දෙයක්වත් නෙමෙයිලු.

    මම බෙහෙත් ගන්නෙ විසකා රත්නමලල කියල ඩොක්ටොර් කෙනෙක්ගෙන්.. එය තමා මහ ඉස්පිරිතාලෙ ලේ සම්බන්ද ලෙඩ වලට බෙහෙත් කරන්නෙ.

    එය මට කිව්වා භාවන කරන්න කියලා.ඔලුව නිදහස් වෙන්න.. මට ජොබ් එකෙන් නිවඩු දුන්නා..මගෙ අයියා මව ඉතලිය්ට ගෙන්න ගත්තා එහෙ ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න.. තාම එකට යන්න උනෙ නෑ.

    Google keyboad nathi nisa sinhala type karanna amarui dan

    Always keep a second opinion bro.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මට තියෙන්නෙ පොලිසයිතිමියා වෙරා කියල ලේ වල ප්‍රශ්නයක්.මගෙ ඇගේ ලේ වැඩී.. එක නිසා දැන් ප්ලීහාව සෙන්ටිමඉටෙර 4ක් ලොකු වෙලා තියෙන්නෙ.. මෙක හැදෙන්නෙ jak2 කියල ජානයක් වෙනස් වේමෙන්.. උපතින් වෙන දෙයක්වත් පරම්පරවෙන් එන දෙයක්වත් නෙමෙයිලු.

    මම බෙහෙත් ගන්නෙ විසකා රත්නමලල කියල ඩොක්ටොර් කෙනෙක්ගෙන්.. එය තමා මහ ඉස්පිරිතාලෙ ලේ සම්බන්ද ලෙඩ වලට බෙහෙත් කරන්නෙ.

    එය මට කිව්වා භාවන කරන්න කියලා.ඔලුව නිදහස් වෙන්න.. මට ජොබ් එකෙන් නිවඩු දුන්නා..මගෙ අයියා මව ඉතලිය්ට ගෙන්න ගත්තා එහෙ ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න.. තාම එකට යන්න උනෙ නෑ.

    Google keyboad nathi nisa sinhala type karanna amarui dan
    machan lede gana in and out hodatama danaganna. mul awadiye thiyanawanam spread wena ewa hema sahena cut karanna puluwan chemo theraphy radiotheraphy walin. mage pawle kenekta stage 3b cancer ekak thibba. chemo and radio kala dan aththema na. masa 3n 3ta regular checkups walata yanawa echcharai. hadila mula kale sahena manasikawa watenawa, passe oka gaanak nathiwa yanawa nikan diabetes wage :yes: :yes:
    karanna ona wada tika akuratama karanna. hithe dukata TV series wage ewa balala oluwe awadaanaya wena athakata gattanam hari

    oka nikan leukemia eke inverse eka wage neda. too much red blood cells hadanawanam digatama blood ain karala thawa saline fluid gahala thanuka kara nara inna barida
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හිත සන්සුන් කරගන්න.
    ලෙඩේ හොද වෙනව කියල හිතන්න.
    ලොකු කැන්සර් තිබ්බ අයට හොද වෙලා තියෙනව.මන් දන්න අයත් ඉන්නව.
    ඒ ඉන්න ගමන් බෙහෙත් ටික හරියට කරගන්න.ඊට පස්සෙ තියෙන ප්‍ර්ශ්න ටිකට විසදුම් හොයාගන්න කතා බහ කරලා.
    තෙරුවන් සරණයි.
    නිරෝගී සුව ලැබේවා!!!
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,623
    1
    4,464
    113
    Matale
    මචන්, හරියට බෙහෙත් කරගෙන හිත නිදහස් කරගෙන මම කොහොමහරි හොද කරගන්නව කියන අදිශ්ටානයෙන් හිටපන්. උබට වරදින්නෙ නැ මචන්.. හැමදේම හොදින් වෙයි. බුදු සරනයි උබට මචන්
     

    piyadena

    Active member
  • May 26, 2015
    107
    59
    28
    Machan issella oya manasikathwayen midiyan cancer hadunama jeewithe iwarai kiyana eka. Cancer kiyanne lankawe un hithana tharam baya wenna deyak neme.( depends on cancer type and current stage). Issellama hoda doctors la dennekwa channel karapan eka consultant kenek cancer sambandawa and anith kena haematologist kenek mokada ube cancer eka blood sambanda ekak nisa. Boho welawata uba inna stage ekath ekka uba hariyata wedakaroth mn hithanne ne ubata cancer nisa monawath wei kiyala. Tikak Google search karala karapan leukaemia stage 1 inna ungen more than 60% walata thiyanawa 20+ years life expectancy ekak.

    Me tike karapan.
    1. Haematologist kenek wai , cancer surgeon kenek wai consult karapan . Mekedi consultant la 3n 4 denekgen opinion ganna yanna epa. Issella hoyala balala hoda consultant kenek wa channel karapan. Cancer hospital eke surgeon kenek wai lanka hospital eke inna hoda haematologist kenek mata mathaka ne nama balala egollowa channel karala opinion ekak ganin.
    2.Oya mind eka wenas karaganin. Mn ledek mata cancer. Mn den iwarai kiyana. Uba ledek kiyala hithana thakkal uba ledekma thawa. Anith eka cancer spread wenna mind state eka balapanawa. Hema thissema positively hithapan. Meken ube lede witharak neme life ekama change wei.
    3. Wim HOF method wage , deep breathing karapan re nidaganna isselai, ude negitta gamanui. YouTube eke thiyanawa guided wimhof breathing sessions.
    4. Cassava method ekak thiyanawa cancer walata elakiriyeth dala thibba tikak hoyala balapan. Eke widiyata karapan. Mekedi kiyala thiyana krametama 1month wage karapan ita passe, daily karana eka nawaththapan mokata cassava eka diyata ganna hoda ne cyanide thiyana nisa its passe uba internal organs walata kela wei. But me Krame mn danna godak ayata sarthaka una. Itin after 1 month, 3 days per week cassava beepan anith dawas wala thambala kapan udeta.
    5. Immunity eka wedi wenna and cancer walata specific kema thiyanwa , vegetables and fruits specially eva doctor kenek gen ahala hari google search karala hari aran kapan.
    6. Exercise karanna amathaka karanna epa. Uba heavy workout karanna one ne healthy witiyata life eka gevanna exercise karapan.
    7. Machan den uba issella wada uba gena hithanna ona. Itin weda karapan. Wenadata wada focus karapan. Uba issella 10years walata gahapu plans 5years walin karanne kohomada kiyala hithapan. Meken Gemma ganin boruwata duk wewi inne nethuwa. Uba avashya precautions , steps kara gathta passe hitha hitha, thewi thewi, inne nethuwa process eka trust karala jeewithe aran palayan. Wenadata wediye sathuten inna balapan. Ube jeewithe wenas karanna puluwan ubata witharai bn. Ube body eke control eka thiyenne ube Athe.

    Mata wishwasai uba oya hithana widiyata ubata aulak yanne ne kiyala. Budu saranai. Ikmata suwa wenna kiyala parthana karanawa.