Cancer Help !!!

Machanla,

Ape thatha ta Colonrectal cancer ekak, spread wela thiyenne Liver ekatath (Liver Metastases) and Lymph Nodes ehema. Serious case ekak Oncologist kiyapu widihata. Sathi 2kin witara idala thama symptons awe. :(:(

Surgery ekak karanna wenawalu, but honda karanna bari weilu spread wela hinda. Thathata dan tikak wayasai 65 witara wenawa.


Sinhala beheth karala meka honda karana ganna puluwan weida machanla :sorry::sorry:


Natnam surgery eka karala digatama English beheth karannada ?


Danna aya advise karannako.

Thanks
විරේක පාන් කුඩු හදල කන්න දෙන්න , එතකොට පිළිකාව වැඩෙන එක වළකිනවා. ඒකෙන් පණ රැකුණාම වෙන දේශීය ප්‍රතිකාරයකට යොමු වෙන්න.
 

djtek

Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    kuswala.jpg



    http://archives.dinamina.lk/2014/02/26/_art.asp?fn=f1402265

    http://www.wishmitha-lipi.com/2016/03/unbelievable-kuswala-ayurvedic.html
     
    Last edited:
    Machanla,

    Ape thatha ta Colonrectal cancer ekak, spread wela thiyenne Liver ekatath (Liver Metastases) and Lymph Nodes ehema. Serious case ekak Oncologist kiyapu widihata. Sathi 2kin witara idala thama symptons awe. :(:(

    Thanks
    තාත්තගෙ කාලෙක ඉඳලා වරින් වර ආපු කොන්දේ කැක්කුමක් , කොහෙ හරි අස්ථි වල ඇතුලෙක් වේදනාවක් තිබුණද කියල අහන්න ?
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    ai mchn ehema kiyanne ? hethuwath ekka dapanko...

    Mahanama kiyanne pal horek ban pora wedamahaththayek neme weda mahaththaya golayata thiyagena pora beth denawa kisima daneemak na wedakama gana

    mage yaluwek ge gewa langa oya man ge sa see weda madura thibbe hena boru karanne kiyala minissu banala yanawa lu :angry::angry::angry:


    Anoj silva gana nam danne na ethanath hariyanne na kiyala thama kiyanna wenne :P:P:P
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    කෙලින්ම සිංහල බෙහෙත් පටන් ගන්න මචන්. Chemo දෙන එක කිසිම තේරුමක් නෑ. Chemo දීපු ගමන් මුලු ඇඟම දුර්වල වෙලා පරඬැලක් වෙනවා ලෙඩේ හොඳ වෙන්නෙත් නෑ නිකන් සල්ලිත් යන එක විතරයි. අන්තිමට ලෙඩා නැති වෙන්නෙ පිලිකාවෙනෙ නෙමෙයි Chemoඑක දරා ගන්න බැරුව.

    හරි වෙදෙක්ව අල්ලාගෙන මුල ඉඳලම සිංහල බෙහෙතට යන්න. හැබැයි සිංහල කියලා ආයුරුවේද යන්න එපා හොඳට හොයලා බලලා යන්න. තාත්තාට ඉක්මන් සුවය පතනවා.
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    තාත්තව සතුටින් තියන්න...
    බටහිර වෛද්‍ය ක්‍රමයේ ඔන්කො කියන්නෙ අසාර්ථකම ප්‍රතිකාර ක්‍රමවේදයක්..
    මනසට ප්‍රථිකාරයක් නොකර මොනවා කලත් වැඩක් නැහැ......
    වයසත් එක්ක බලද්දි හාර්ට් ෆේලිය,එහෙම නැත්නම් වෙනත් අසාදන හැදෙන්න පුළුවන්
    ඉමියුනිටි අඩුවෙද්දි..කීමෝ,රේඩියෝ තෙරපි වලදි...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    go for combi treatments - Surgery, chemo & radiation

    I can't recomend any ayurweda doctor as I don't know about them at all.

    may triple gems bless your fther to overcome this situation!

    මචන් මාත් කියන්නෙ මේක තමා හොඳම දේ කියල. ඉක්මණින් සුවය ලැබේවා!