Cancer Patient කෙනෙක්ට බෙහෙත් ගෙන්නගන්න ක්‍රමයක්.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    Singapore වල ඉදල ලංකාවේ නැති බෙහෙත් වගයක් මාස 6කට අපි දන්න කෙනෙක් අරගෙන තියෙනවා.
    දැන් ඒවා මෙහෙට එවන්න DHL එකට ගියාට පස්සේ එතනින් බෙහෙත් බාරගන්න බැහැ කියනවලු. මේකට මොකද්ද කරන්න පුළුවන්. එහෙන් කොහොමහරි එව්වත් මෙහෙ custom එකෙන් බෙහෙත් විසිකරන්න ඉඩක් තියෙනවද.
     
    • Like
    Reactions: NRTG and Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    එහෙ Little India වල ලංකාවේ Cargo තියෙනවා ඒවගෙන් අහන්න
    DHL දෙන්න එපා වාතයයක් වෙන UPS වගේ බලන්න
     
    • Like
    Reactions: NRTG and Gunther

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    එහෙ Little India වල ලංකාවේ Cargo තියෙනවා ඒවගෙන් අහන්න
    DHL දෙන්න එපා වාතයයක් වෙන UPS වගේ බලන්න
    Little india වල ලංකාවේ cargo කියන්නේ මොකද්ද. ටිකක් විස්තර කරනවද.
    Little india වලට ගිහින් හොයාගන්නේ කොහොමද අදාල තැන.
     
    • Like
    Reactions: NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    NMRA එකේ ප්‍රොසිදියර් එකට ගෙන්නන්න බලන්න . උන්ගෙන් වොරන්ට් එකක් ගන්න පුළුවන් personal use වලට .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    Little india වල ලංකාවේ cargo කියන්නේ මොකද්ද. ටිකක් විස්තර කරනවද.
    Little india වලට ගිහින් හොයාගන්නේ කොහොමද අදාල තැන.
    Little india එකක් නෙවෙයි ගොඩක් තියෙනවා ඕනේ තරම් හොයා ගන්න පුළුවන් එහේ කාගෙන් හරි ඇහුවා නම් . එකකින් අහලා බලන්න බෙහෙත් යවන්න පුලුවන් ද කියලා
    Screenshot-20240324-163318.png
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    NMRA එකේ ප්‍රොසිදියර් එකට ගෙන්නන්න බලන්න . උන්ගෙන් වොරන්ට් එකක් ගන්න පුළුවන් personal use වලට .
    site එකට ගියා. හොයාගන්න බැරි උනා. link එකක් තියෙනවනම් දානවද.

    Little india එකක් නෙවෙයි ගොඩක් තියෙනවා ඕනේ තරම් හොයා ගන්න පුළුවන් එහේ කාගෙන් හරි ඇහුවා නම් . එකකින් අහලා බලන්න බෙහෙත් යවන්න පුලුවන් ද කියලා
    Screenshot-20240324-163318.png
    Thanks මචං. මම කියන්නම් අහල බලන්න කියල.
    ------ Post added on Mar 24, 2024 at 4:39 PM
     
    • Like
    Reactions: NRTG

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මචන් ඔය IT එවුන් සැහෙන්න ඉන්නවා සිංගප්පුරු වල. අලුත් අවුරුද්දට ගොඩක් එවුන් ලංකාවට එනවා. පොඩ්ඩක් එහෙම එකෙක් හොයාගන්න බලපන්.