අල්ල ලියද්දේ දයාරත්න වේද මහතා....
ඉන්නේ වලල, මැණික්හින්න, නුවර.
මේකේ එයා ගැන පොස්ට් තිබ්බා....
මම ගිහින් තියනවා. දැකලා තියනවා. සනීප උන කෙනෙකුත් දන්නවා.....
රෙකම්න්ඩ් කරන්න පුළුවන්....
හැබැයි ලේසි ක්රම නෑ එයා ගාව.... කල් යනවා.... පරණ ක්රම තමා තියෙන්නේ. කසාය බොන්න තමා තියෙන්නේ.