KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    දන්නා තරමින් නම් සිංහල බෙහෙත් කරන්න ගිහින් වැඩේ වණ කරගන්න සිද්දියක් තියෙන්නේ. හොඳම ප්‍රතිකාර ක්‍රමය තමයි කීමෝ සහ විකිරණ ප්‍රතිකාරය. එමගින් පිළිකාව පාලනය කිරීම හෝ සුව කිරීම කරන්න පුළුවන්. වෛද්‍ය උපදේශණ මත පමණක් කටයුතු කරන්න.

    ඒ අතරතුර කටුපිල වගේ ඒවා දෙන්න පුළුවන්.
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,805
    12,991
    113
    ලංකාවේ.. ලංකාවේ
    අල්ල ලියද්දේ දයාරත්න වේද මහතා....
    ඉන්නේ වලල, මැණික්හින්න, නුවර.
    මේකේ එයා ගැන පොස්ට් තිබ්බා....
    මම ගිහින් තියනවා. දැකලා තියනවා. සනීප උන කෙනෙකුත් දන්නවා.....
    රෙකම්න්ඩ් කරන්න පුළුවන්....

    හැබැයි ලේසි ක්‍රම නෑ එයා ගාව.... කල් යනවා.... පරණ ක්‍රම තමා තියෙන්නේ. කසාය බොන්න තමා තියෙන්නේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,146
    3
    118,899
    113
    Gampaha
    මහරගම එක්කගෙන යන්න. පිටින් හොඳ ඩොක්ට කෙනෙක් චැනල් කරල එක්ක ගියත් කමක් නෑ.

    ලොකු අවුලක් නැත්තං ගොඩක් පිළිකා කීමෝ ප්‍රතිකාර වලින් හොඳ කරන්න පුලුවන්. මාසෙකට සැරයක් වගේ එන්නත දෙන්නෙ. ඒ දවසට විතරක් ඇඩ්මිට් වෙලා ගන්න පුලුවන්. හොයන්නෙ බලන්නෙ නැතුව එක එක අය පස්සෙ යන්න එපා.
    මුලින්ම ඩොක්ටර්ස්ලගෙන් අදහසක් අරන් බලන්න.

    සිංහල වෙද්දු හොඳ අය හිටියට ඒ අතර නම ගිය බොරු කාරයො ඉන්නව. හරි කෙනාව හොයාගන්නකොට පරක්කු වැඩිවෙලා තියෙන්න පුලුවන්....
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,256
    5,120
    113
    Loading...
    සිංහල බෙහෙත් වලින් Cancer වලට කරන්න පුලුවන් දෙයක් නැහැ. ළඟම කෙනෙක්ට Cancer එකක් හැදිලා මාසයයි ඉන්නෙ කියලා මහරගම අපේක්ෂා එකෙන් අයින් කරලා තිබුණෙ. වෙනම private අරගෙන ගිහින් බේත් කරලා, එයාව අවුරුදු 2 මාස 7 ක් ජීවත් කෙරෙව්වා Dr. Mahendra Perera. නිකන් කාලෙ නාස්ති කරගන්න එපා සිංහල බෙහෙත් පස්සෙ ගිහින්. Dr. Mahendra Perera Channel කරන්න. Asiri Surgical ඉන්නවා.