Candy Crush Saga

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මචන්ලා හුග කාලෙකට පස්සේ ෆේස් බුක් එකේ අසාවෙන් ගහන්න හොද ගේම් එකක් සෙට් වුනා..
    Barn Buddy එකට පස්සේ මන් ගහන හොදම ෆේස් බුක් ගේම් එක...මම වැඩි හරියක් ගහන්නේ මගේ ෆෝන් එකෙන්..ගේම් එක auto connect වෙනවා.බුකියට.....ෆෝන් එකෙන් ගහන එක ලේසි...



    gMfUXIB8c3KK8_usb3p4_at9Fxxf9UF0_bDDGPwXc8YUV3pc9jtdQ2EOspc7iF8dJL0=w705




    මේ තියෙන්නේ ලින්ක් එක..http://apps.facebook.com/candycrush/

    candycrush_0.jpg



    ගහලා බලන්න ගහපු නැති අය..

    Candy-Crush-Cake-a3.jpg


    මමනම් ඉන්නේ Level 77 දැන්..:rofl::rofl:

    candy-crush-saga-app-icon.jpeg

     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අපොයි ඔය සිනි බෝල ගේමට වඩා අර criminal case ගේම් ඒක පට්ටා........ :D:D
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    අපොයි ඔය සිනි බෝල ගේමට වඩා අර criminal case ගේම් ඒක පට්ටා........ :D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගේම් එක නම් සුපිරි හැබැයි මෙන්න මෙතනින් එහාට දැන් සතියක ඉඳලා
    යන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ :angry::angry:

    aPgt7rF.png


    මෙන්න මේකත් පොඩ්ඩක් බලහන් ගේම් ගහන උන්



    මෙහෙම සින් එකකට වෙන රටක බුකි තහනම් පවා කරා