මචන් මගේ perch 40 විතර ඉඩන් කැල්ලක් තියනවා . ඔකේ cane palm දාන්ඩ කියලා හිතුවා . දන්නා එකෙක් කියනවද මචන් මේක profitable ද ? පැල කොහොමද හොයා ගන්නේ , වෙන ලේසියෙන් වගා කරන්ඩ පුළුවන් foliage වර්ග මොනවද විස්තර ටිකක් .