cane palm

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මචන් මගේ perch 40 විතර ඉඩන් කැල්ලක් තියනවා . ඔකේ cane palm දාන්ඩ කියලා හිතුවා . දන්නා එකෙක් කියනවද මචන් මේක profitable ද ? පැල කොහොමද හොයා ගන්නේ , වෙන ලේසියෙන් වගා කරන්ඩ පුළුවන් foliage වර්ග මොනවද විස්තර ටිකක් .
     

    bigdick

    Member
    Jan 28, 2019
    19
    2
    0
    matale machan

    ආ ඒ සයිඩ් එක හොදයි මෙව්වට. කළුතර පැත්තේ අඳුරන කට්ටිය නැද්ද? එහෙ නං මේක ජයටම තියෙනව. එහෙං ගෙන්න ගන්න බලන්න. මතුගම, අගලවත්ත පැත්තේ