Canon EOS 700D Camera එකක් ගන්න හෙල්ප්
මන් Canon EOS 700D එක ගන්න කියල හිතාගෙන ඉන්නේ...භාණ්ඩේ පාවිච්චි කරන කස්ටිය ඉන්නවද පොඩ්ඩක් ගුණ අගුණ දැනගන්න...?
තව මේ කැම් එක කියක් වෙයිද. Kit එකම...
CameraLK එකේ බඩු හොදයිද ?
මන් Canon EOS 700D එක ගන්න කියල හිතාගෙන ඉන්නේ...භාණ්ඩේ පාවිච්චි කරන කස්ටිය ඉන්නවද පොඩ්ඩක් ගුණ අගුණ දැනගන්න...?
තව මේ කැම් එක කියක් වෙයිද. Kit එකම...
CameraLK එකේ බඩු හොදයිද ?
try to go for the 18-135 STM lens instead of 18-55, you won't feel the need for another lens for sometime.