Questions Canon lense Help

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මචං,
    Canon 70D camera එකට 55-500mm range එක අහුවෙන්න ගන්න පුළුවන් Canon lens එක(Sigma ,tamron නැතුව.) මොකක්ද? මං ගාව 55 mm Canon prime lense එකක් දැනට තියෙනවා.
     
    • Like
    Reactions: crazzychathu