Canvas boards - චිත්ර අදින කැන්වස් බෝර්ඩ්ස්
බිත්තියේ එල්ලන්න චිත්ර අදින්න පුළුවන් Canvas board එකක් හදාගන්න ඕනේ . දිග අඩි 6ක් සහ පළල අඩි 2.5 වෙන්න ඕනේ . මේ වගේ Canvas board ගන්න තැන් මොනාද තියෙන්නේ . ඒවා විකුණන අය එහෙම ඉන්නවද ? කිරියේ චිත්ර අදින හරි මේවා ගැන දන්න අයගෙන් උදව්වක් ඕනේ .