Canvas boards - චිත්‍ර අදින කැන්වස් බෝර්ඩ්ස්

Canvas boards - චිත්‍ර අදින කැන්වස් බෝර්ඩ්ස්

0209759932fd0a73ebbbae0f931f2b98.jpg

බිත්තියේ එල්ලන්න චිත්‍ර අදින්න පුළුවන් Canvas board එකක් හදාගන්න ඕනේ . දිග අඩි 6ක් සහ පළල අඩි 2.5 වෙන්න ඕනේ . මේ වගේ Canvas board ගන්න තැන් මොනාද තියෙන්නේ . ඒවා විකුණන අය එහෙම ඉන්නවද ? කිරියේ චිත්‍ර අදින හරි මේවා ගැන දන්න අයගෙන් උදව්වක් ඕනේ .
 
  • Like
Reactions: powersport

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    වඩු වැඩ කරන කෙනෙක්ට කියලා හදාගන්න බැරිද මචං....
    ස්ටෑන්ඩර්ඩ් සයිස් වල ඒවානම් සරසවි එකේ ගුණසේන එකේ එහෙම තියනවා.

    මේකෙත් බලන්න....
    Alston Files Store
    74 W.A.D.Ramanayake Mawatha, Colombo 02, Sri Lanka.
    Tel: +94 112 303 003
    Mobile: +94 710 326 452
    Fax: +94 11 2 334 374
    Email: [email protected] | [email protected]

    Opening Hours

    Monday – Friday : 8.00 am to 6.00 pm
    Saturday : 8.00 am to 4.30 pm

    මේ බෝර්ඩ් හදලා ගන්නවනම්, කැන්වස් එක ගහලා චිත්‍ර අඳින්න කලින් ඒකෙ ගාන පේස්ට් එක මොකද්ද...?
    ඒවා ගන්න තියෙන්නෙ කොහෙද...?
     
    Thanks machan. Ninehearts eke thiyenawa. Mama gihin prices ahagatta
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    කැන්වස් බෝඩ් තියෙනවා 300 විතර ඉදන්...ලොකු ඒවා ඔනෙනම් ලීයෙන් පට්ටම හදලා.කැන්වස් රෙද්දක් ගහපන්.යාරයක් 700 ක් විතර වෙයි.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    නාවින්නෙ ආපිකෝ සුපර් සෙන්ටර් එකේ බ්ලෑන්ක් ප්රේම්ස් විකුණන්න තියෙනව දැක්ක. එතැනට ගිහින් බලන්න.