මේකේ සිංහල ටයිප් කරන්න බෑනේ.ඩෙස්ක්ටොප් ඇප් එක ට්රයි කලේ.
වෙන තැනක ටයිප් කරලා ඇප් එකේ පේස්ට් කරලා බැලුවේ.පොන්ට් මාරු කලත් වැඩක් වුනේ නෑ.
-------------------------------------------------
පෝන් ඇප් එකේ නම් අකුරු අතර හිඩැස් එනවා.
ආයුබෝවන් කියලා ගැහුවොත් මෙහෙමයි එන්නේ..