Capcut සිංහල ටයිපින්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේකේ සිංහල ටයිප් කරන්න බෑනේ.ඩෙස්ක්ටොප් ඇප් එක ට්‍රයි කලේ.

    වෙන තැනක ටයිප් කරලා ඇප් එකේ පේස්ට් කරලා බැලුවේ.පොන්ට් මාරු කලත් වැඩක් වුනේ නෑ.
    -------------------------------------------------

    පෝන් ඇප් එකේ නම් අකුරු අතර හිඩැස් එනවා.

    ආයුබෝවන් කියලා ගැහුවොත් මෙහෙමයි එන්නේ..

    Oxi1BQw.jpg
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131

    ඕකෙ ගහන්න ඕන ascii වලින්, ඉස්සෙල්ලාම සිංහල අකුරු ෆෝන් එකට දාලා capcut එකට iimport කරල ඉන්න ඕන. ඊට පස්සෙ සිංහල unicode to legacy converting app එකක් දාලා ඒකෙන් unicode වලින් කොටල ascii අරන් capcut එකේ paste කරන්න ඕන.

    එළකිරි වගේ වදිනවා 😎
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකෙ ගහන්න ඕන ascii වලින්, ඉස්සෙල්ලාම සිංහල අකුරු ෆෝන් එකට දාලා capcut එකට iimport කරල ඉන්න ඕන. ඊට පස්සෙ සිංහල unicode to legacy converting app එකක් දාලා ඒකෙන් unicode වලින් කොටල ascii අරන් capcut එකේ paste කරන්න ඕන.

    එළකිරි වගේ වදිනවා 😎
    PC eke one ban..පෝන් වල ටයිප් කරන්න ගියාම මල වදයක්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකත් unicode to ascii converter එකක්
    මොකවත් පේන්නේ නෑ.

    කලින් නම් කෝඩ් වගයක් දැක්කා .ඒක .html සේව් කරලා ඕපන් කලාම ඉන්පුට් අවුට්පුට් බොක්ස් 2ක් පෙන්නුවා.ටයිප් කලාට අවුට්පුට් නම් ආවේ නෑ.මට තේරෙන්නේ නෑ බන් ඔය කෝඩ් අනන් මනන්
     
    • Like
    Reactions: Kalegana

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොකවත් පේන්නේ නෑ.

    කලින් නම් කෝඩ් වගයක් දැක්කා .ඒක .html සේව් කරලා ඕපන් කලාම ඉන්පුට් අවුට්පුට් බොක්ස් 2ක් පෙන්නුවා.ටයිප් කලාට අවුට්පුට් නම් ආවේ නෑ.මට තේරෙන්නේ නෑ බන් ඔය කෝඩ් අනන් මනන්
    ඊට පස්සෙ js file එකත් (දෙවැනි file එක) save කරන්න ඕන එතනම.

    ඊට පස්සෙ වැඩ කරන්න ඕන
     
    • Like
    Reactions: Kalegana

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හරි යන්නේ නැ..
    එහෙනම් ඔය js file එක html file එක ඇතුලතට රිංගවන්න ඕන.

    කවුරු හරි coding වැඩ්ඩෙක් ඒක කරල දීපල්ලා 🙏
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ඕකෙ ගහන්න ඕන ascii වලින්, ඉස්සෙල්ලාම සිංහල අකුරු ෆෝන් එකට දාලා capcut එකට iimport කරල ඉන්න ඕන. ඊට පස්සෙ සිංහල unicode to legacy converting app එකක් දාලා ඒකෙන් unicode වලින් කොටල ascii අරන් capcut එකේ paste කරන්න ඕන.

    එළකිරි වගේ වදිනවා 😎
    iOS වලින් කරන්න කොහොමද? 🤔 සිංහල unicode to legacy converting app නෑ නේ iOS වලට. 😔