Captain America: Civil War බැලුවේ කව්ද?

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Jesus, if you two think Batman Vs. Superman was a better movie than Civil war, no point in even arguing with you.

    Bat Vs supes was a complete mess where it couldnt manage a simple enough plot or properly introduce new characters. Something Civil war did excellently. Also, Civil War tells a coherent story and tells it well from all angles so that you understand why each character is doing what they did in it.

    Deadpool is meta comedy which you cannot expect from any other marvel or DC comic based movie. Also you really expected an R rated movie from Disney ???
    I really hope Warner releases a directors cut of Bats vs supes where story is told in full.

    As i mentioned before i wasn't comparing the storylines, obviously two different genres. i was comparing the quality of the story line which glued our eyes to the screen. true batman vs superman didn't live upto the hype, i wasn't fully satisfied with it either but it was quite entertaining. However in the end it's upto the person. some people like some movies and some don't. Anyway Iam not a huge fan of Marvel and i havent read any comic books but i love most of their movies. when they keep making superb movies we keep expecting them to get better. i guess thats why i wasn't satisfied with this. civil war was definitely worth the money though. Also i loved how they introduced new characters in civil war as you mentioned.
    ඩෙඩ්පුල් එකේ ලෙවෙල් එකයි සිවිල් වෝ එකේ ලෙවෙල් එකයි කම්පේය කරන්න epa බන්. මොන බුරු වැඩක්ද එක. ඩෙඩ්පුල් කියන්නේ rated film එකක් වගේම 4th wall break ෆිල්ම් එකක්. ෆිල්ම් දෙකේ ලෙවෙල් එක හාත්පසින්ම වෙනස්.

    ha. uba kiyanawa nam mama nokara innam. :P
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Well not spelled it out but the military team that created quick silver and the scarlet which was hydra. that was explained in Age of Ultron.

    you can't say it. he was Sokovian intelligence commander and they helped hydra for some reasons. it doesn't mean he was hydra agent :dull:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මටනම් කතාව අවුලක් නෑ,ඒත් නිකන්මනිකන් තව ෆිල්ම් එකක් වගේ බන්,සිවිල් වෝර් කියලා කිසි ගතියක් නෑ,සිවිල් වෝර් කිව්වම මම හිතුවෙ මරාගෙන මරාගෙන යයි දෙපැත්ත කියලා,ඒත් එහෙම මුකුත් නෑ.වින්ටර් සෝල්ජර් තිබුනා මීට වඩා හොඳට...කතාවෙ අල්ලලම ගියෙ බ්ලැක් පැන්තර්,ස්පයිඩර් මෑන් තමයි.උන් දෙන්නත් නැත්තන් මෙලෝම රහක් නෑ.හැබැයි ඩෙඩ්පූල් රෙද්දට වඩානම් 1000න් සම්පතයි.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Anyway Iam not a huge fan of Marvel and i havent read any comic books but i love most of their movies. when they keep making superb movies we keep expecting them to get better. i guess thats why i wasn't satisfied with this. civil war was definitely worth the money though.

    ha. uba kiyanawa nam mama nokara innam. :P

    Chronological Marvel Civil War Complete (Size: 1.47 GB)

    storyline wenas habai comic story eka supiri :rolleyes: fox ewun ekka bane movie rights denne nah ne
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Jesus, if you two think Batman Vs. Superman was a better movie than Civil war, no point in even arguing with you.

    Bat Vs supes was a complete mess where it couldnt manage a simple enough plot or properly introduce new characters. Something Civil war did excellently. Also, Civil War tells a coherent story and tells it well from all angles so that you understand why each character is doing what they did in it.

    Deadpool is meta comedy which you cannot expect from any other marvel or DC comic based movie. Also you really expected an R rated movie from Disney ???
    I really hope Warner releases a directors cut of Bats vs supes where story is told in full.

    කිසිම අවුලක් නැ :P අවුල් එකෙක් ඉන්නවා ඒ ලෙක්ස් තමා batman ගේ වැඩේ අරු සුපිරියට කරනවා

    අලුත් ස්ටොරියක් පටන් ගත්තේ ක්‍රිස්ටියන් ගේ ඉදන් ben ඇෆ්රික් ගොඩක් හොදට batman ව අල්ලාගෙන තිබ්බා

    great ace මටත් වැඩිය හොදට මුළු ෆිල්ම් එක විස්තර කරා ඒ ත්‍රෙඩ් එක පල්ලහ තියනවා :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1736026

    මේ අවුරුද්ද dc ලාගේ අවුරුද්ද එක පිට එක එනවා කොහොමත්

    letro ගේමට බැහැලා ඉන්නේ ජෝකර් විදිහට

    images
     
    Last edited:

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මාවල් සිනේමටික් යුනිවස් එක ගැන තේරුමක් නැති කෙනෙක්ට මේ ෆිල්ම් එකේ ස්ටෝරි ලයින් එක ටිකක් අව්ල් ඇති. ඒ නිසා මන් එක ගැන මුකුත් කියන්නේ නෑ.
    මේක තමා මාවල් සිනේමටික් යුනිවස් එකේ ආව ලොවෙත් හොදම ෆිල්ම් එක. එහෙම වෙන්නේ කොහොමද කියල කියන්න දාහක් හේතු තියෙනවා. එත් මේක ගොඩක් දෙනෙක් බලපු නැති නිසා spoiler වන නිසා කියන්නේ නෑ.
    කැපා බාකි ගේ පැත්ත ගත්ත එක ගැන වැරදියට දකින්නේ නෑ Captain America ෆිල්ම්ස් ටිකයි Avengers ටිකයි බලල තිබුනානම්.
    බලල තේරුනේ නැත්නම් මන් කියලා දෙන්නම්. කැපාගේ පොඩි කාලේ හොදම යාළුවා තමයි බාකි. කැපගේ අම්මා මරුන වෙලාවේ උගේ ලගින් ඉදලා උට job එකක් පවා හොයල දෙන්න උත්සහ කලේ බාකි විතරයි. පස්සේ මුන් දෙන්නා හමුදාවට බැදෙන්න ගියාම බාකිව තෝරාගෙන කැපා reject වුණා. එතනදිත් බාකි කැප්ට සැහෙන්න උදව් කල හමුදාවට ගන්න. පස්සේ කැපා super soldier වුනාම දෙවන ලෝක යුද්ද කාලෙ තනියම ගිහින් hydra බේස් එකකට නෙලලා බාකිව නිදහස් කරගෙන එනවා. පස්සේ මිෂන් එකකක්දී බාකි කැපව බේරගන්න ගිහින් කන්දකින් වැටිලා උගේ අත නැති කරගනවා. ඔහොම ගිහින් කැපාට ටෝනි සෙට් වුනාම උන් දෙන්නගේ ඒ යාළුකම තිබ්බෙම නැ. ටෝනි කැපා ට කතා කරන්නෙත් නාකි මිනිහා කියල. උන් දෙන්න හිටපු හැම ෆිල්ම් උන් දෙන්නගේ තිබුනේ පරස්පර ටෝක්. ඒක තමා ටෝනි කියන්නෙත් 'Sometimes I want to punch you in your perfect teeth' කියල. උන් දෙන්න කිපවත්වක්ම අරගන්නත් ගියා. vision හදද්දීත් එහෙමම තාම. ටොනිගේ අම්මවයි තාත්තවයි මැරුවේ බාකි වුනාට උව පාලනය කලේ hydra. ඒ නිසා බාකිට මුකුත් එකට කියන්න බෑ. කැපා දන්නවා මේ දේවල් බාකි ලව්වා කෙරෙව්වට උට හොද හිතක් තියෙනවා කියලා. මොකද උ hydra පාලනය කරද්දීත මිෂන් එක කැපව මරන්න තියෙද්දිත් කැපාව බේරාගත්තා.
    තීරණය උබේ අතේ.

    ya ya mata mathakai oya seen eka !!!
    passe neda atakichchek wage inna porawa mokakdo machine ekakin captain amarica karann
    e :rolleyes: :yes::yes:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මාවල් සිනේමටික් යුනිවස් එක ගැන තේරුමක් නැති කෙනෙක්ට මේ ෆිල්ම් එකේ ස්ටෝරි ලයින් එක ටිකක් අව්ල් ඇති. ඒ නිසා මන් එක ගැන මුකුත් කියන්නේ නෑ.
    මේක තමා මාවල් සිනේමටික් යුනිවස් එකේ ආව ලොවෙත් හොදම ෆිල්ම් එක. එහෙම වෙන්නේ කොහොමද කියල කියන්න දාහක් හේතු තියෙනවා. එත් මේක ගොඩක් දෙනෙක් බලපු නැති නිසා spoiler වන නිසා කියන්නේ නෑ.
    කැපා බාකි ගේ පැත්ත ගත්ත එක ගැන වැරදියට දකින්නේ නෑ Captain America ෆිල්ම්ස් ටිකයි Avengers ටිකයි බලල තිබුනානම්.
    බලල තේරුනේ නැත්නම් මන් කියලා දෙන්නම්. කැපාගේ පොඩි කාලේ හොදම යාළුවා තමයි බාකි. කැපගේ අම්මා මරුන වෙලාවේ උගේ ලගින් ඉදලා උට job එකක් පවා හොයල දෙන්න උත්සහ කලේ බාකි විතරයි. පස්සේ මුන් දෙන්නා හමුදාවට බැදෙන්න ගියාම බාකිව තෝරාගෙන කැපා reject වුණා. එතනදිත් බාකි කැප්ට සැහෙන්න උදව් කල හමුදාවට ගන්න. පස්සේ කැපා super soldier වුනාම දෙවන ලෝක යුද්ද කාලෙ තනියම ගිහින් hydra බේස් එකකට නෙලලා බාකිව නිදහස් කරගෙන එනවා. පස්සේ මිෂන් එකකක්දී බාකි කැපව බේරගන්න ගිහින් කන්දකින් වැටිලා උගේ අත නැති කරගනවා. ඔහොම ගිහින් කැපාට ටෝනි සෙට් වුනාම උන් දෙන්නගේ ඒ යාළුකම තිබ්බෙම නැ. ටෝනි කැපා ට කතා කරන්නෙත් නාකි මිනිහා කියල. උන් දෙන්න හිටපු හැම ෆිල්ම් උන් දෙන්නගේ තිබුනේ පරස්පර ටෝක්. ඒක තමා ටෝනි කියන්නෙත් 'Sometimes I want to punch you in your perfect teeth' කියල. උන් දෙන්න කිපවත්වක්ම අරගන්නත් ගියා. vision හදද්දීත් එහෙමම තාම. ටොනිගේ අම්මවයි තාත්තවයි මැරුවේ බාකි වුනාට උව පාලනය කලේ hydra. ඒ නිසා බාකිට මුකුත් එකට කියන්න බෑ. කැපා දන්නවා මේ දේවල් බාකි ලව්වා කෙරෙව්වට උට හොද හිතක් තියෙනවා කියලා. මොකද උ hydra පාලනය කරද්දීත මිෂන් එක කැපව මරන්න තියෙද්දිත් කැපාව බේරාගත්තා.
    තීරණය උබේ අතේ.

    Ela explanation aka :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    Spoiler Alert

    මට නම් ෆිල්ම් එක සුපිරි. ඇයි දන්නේ නෑ හැමෝම මේක BVS එක්ක compare කරන්න හදන්නේ? :P වෙනම සිද්ධි නේ බං ඒවාගේ යන්නේ. ඇවෙන්ජර්ලටත් හොඳ වැඩේ බං එපා කියද්දි පු* දෙන්න යනවට ලෝකේ වටේ. එක පාරක් දෙපාරක් ලොකු catastrophe වෙන්න දුන්නා නම් තේරෙනවානේ උන්ගේ වටිනාකම. කොහෙද ඉතින් ඒකේ ඉන්න හැත්ත බුරුත්තගේම පට්ට EGO එකක්නේ තියෙන්නේ. කැපා ඉතින් කොහොමත් සාධාරණ බුවානේ. ඒක නිසා පොර බකීගේ පැත්ත ගන්නවා. නමුත් Starkට වැරද්දක් කියන්න බෑ.:no::no: මොකද තමන්ගේ අම්මා තාත්තා මරපු එකාව අහුවුනාම ලව් කරන්නේ නෑනේ බං (බ්ලැක් පැන්තර් නම් ඔන්න සමාව දෙනවා ඌට තවත් ඒක කරන්න බෑ කියලා) :oo::oo: කැපා බකීගේ පැත්ත ගන්නේ පොඩි කාලේ ඉඳලා උගේ යාලුවා නිසා, අනික් එක බකිව ඒක කරද්දි කන්ට්‍රෝල් කරේ හයිඩ්‍රා එකෙන් නිසා. මොක වුනාත් බකීව මරන්න හදපු එකට ස්ටාක්ට මොකුත්ම කියන්න බෑ. උගේ ඇක්ෂන් සාධාරණයි. මට නම් සිරාවටම අල්ලලා ගියේ බ්ලැක් පැන්තර්ව ;);) හිතුවට වඩා පට්ට විදියට ඒ කැරක්ටර් එක, උගේ කිට් එක එලියට දාලා තිබ්බා. ස්පයිඩර් මෑන් වුනත් හොඳයි බං අර ඇමේසින් ස්පයිඩර්මෑන් එකෙ ඉන්න ඩයල් එකට වඩා :yes::yes: පොඩි ගොබ්බ සීන් එකකට තිබ්බේ ඈන්ට් මෑන් ලොකු වෙන එක තමා :dull:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Captain America: Civil War

    Release Date: May 6, 2016

    Total Lifetime Grosses
    Domestic: $181,791,000
    Foreign: $496,600,000
    = Worldwide: $678,391,000 :baffled: 3 days

    Batman v Superman: Dawn of Justice

    Worldwide: $865,450,133 :lol:

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    සොහොන;20116666 said:
    කිසිම අවුලක් නැ :P අවුල් එකෙක් ඉන්නවා ඒ ලෙක්ස් තමා batman ගේ වැඩේ අරු සුපිරියට කරනවා

    අලුත් ස්ටොරියක් පටන් ගත්තේ ක්‍රිස්ටියන් ගේ ඉදන් ben ඇෆ්රික් ගොඩක් හොදට batman ව අල්ලාගෙන තිබ්බා

    great ace මටත් වැඩිය හොදට මුළු ෆිල්ම් එක විස්තර කරා ඒ ත්‍රෙඩ් එක පල්ලහ තියනවා :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1736026

    මේ අවුරුද්ද dc ලාගේ අවුරුද්ද එක පිට එක එනවා කොහොමත්

    letro ගේමට බැහැලා ඉන්නේ ජෝකර් විදිහට

    images

    ela ;) ;)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිවිල් යුද්දය කොටස් කඩා හැදු මෙගා නාටයක් ! වැනිය

    ටෝනි විසින් මැජික් බලයෙන් ස්පයිඩර් man මුණ ගැසීම
    mnw7g9e.png

    ස්පයිඩර් man නිවටයෙකු සේ පෙන්නීම
    pGjOHc4.png

    තමුන්ගේ පැත්තේ එවුන්ව අතහැර දමා ඔහේ යාම කණ්ඩායම් හැගීමක් නොමැති වීම
    k5Cfw6e.png

    අන්තිමේදී කොහෙවත් නැති අහින්සකයෙක් සතුරා කර ශේප් වීම
    oez9Kks.png

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    සොහොන;20121389 said:

    :D:D:D:D:yes::cool:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කට්ටිය ඇවිත් මගේ රෙප් කප කප යනවා දැන් මගේ ඇගෙන් බාගයක් නෑ බොල:no:

    යකෝ ත්රෙඩ් එකකට එන කොට මුලින් දාල තියන ටයිටල් එක කියවලා වරෙන් බැලුවේ උන් කව්ද ? කියල අහල තියෙන්නේ .. බලපු නැති උන්ට මේකේ ඇතුලේ පුක දෙන්න කියලා නෑ :sorry::D