he is hydra in the movie as well. Its shown in the movie.
SPOILER ALERT!!
Its shown as part of the intel Stark gathers and he realizes that he was wrong about Cap and bucky.
yes, but didn't mention he was former hydra
he is hydra in the movie as well. Its shown in the movie.
SPOILER ALERT!!
Its shown as part of the intel Stark gathers and he realizes that he was wrong about Cap and bucky.
Well not spelled it out but the military team that created quick silver and the scarlet which was hydra. that was explained in Age of Ultron.yes, but didn't mention he was former hydra
Jesus, if you two think Batman Vs. Superman was a better movie than Civil war, no point in even arguing with you.
Bat Vs supes was a complete mess where it couldnt manage a simple enough plot or properly introduce new characters. Something Civil war did excellently. Also, Civil War tells a coherent story and tells it well from all angles so that you understand why each character is doing what they did in it.
Deadpool is meta comedy which you cannot expect from any other marvel or DC comic based movie. Also you really expected an R rated movie from Disney ???
I really hope Warner releases a directors cut of Bats vs supes where story is told in full.
ඩෙඩ්පුල් එකේ ලෙවෙල් එකයි සිවිල් වෝ එකේ ලෙවෙල් එකයි කම්පේය කරන්න epa බන්. මොන බුරු වැඩක්ද එක. ඩෙඩ්පුල් කියන්නේ rated film එකක් වගේම 4th wall break ෆිල්ම් එකක්. ෆිල්ම් දෙකේ ලෙවෙල් එක හාත්පසින්ම වෙනස්.

Well not spelled it out but the military team that created quick silver and the scarlet which was hydra. that was explained in Age of Ultron.

Anyway Iam not a huge fan of Marvel and i havent read any comic books but i love most of their movies. when they keep making superb movies we keep expecting them to get better. i guess thats why i wasn't satisfied with this. civil war was definitely worth the money though.
ha. uba kiyanawa nam mama nokara innam.![]()
fox ewun ekka bane movie rights denne nah neJesus, if you two think Batman Vs. Superman was a better movie than Civil war, no point in even arguing with you.
Bat Vs supes was a complete mess where it couldnt manage a simple enough plot or properly introduce new characters. Something Civil war did excellently. Also, Civil War tells a coherent story and tells it well from all angles so that you understand why each character is doing what they did in it.
Deadpool is meta comedy which you cannot expect from any other marvel or DC comic based movie. Also you really expected an R rated movie from Disney ???
I really hope Warner releases a directors cut of Bats vs supes where story is told in full.
අවුල් එකෙක් ඉන්නවා ඒ ලෙක්ස් තමා batman ගේ වැඩේ අරු සුපිරියට කරනවා
මාවල් සිනේමටික් යුනිවස් එක ගැන තේරුමක් නැති කෙනෙක්ට මේ ෆිල්ම් එකේ ස්ටෝරි ලයින් එක ටිකක් අව්ල් ඇති. ඒ නිසා මන් එක ගැන මුකුත් කියන්නේ නෑ.
මේක තමා මාවල් සිනේමටික් යුනිවස් එකේ ආව ලොවෙත් හොදම ෆිල්ම් එක. එහෙම වෙන්නේ කොහොමද කියල කියන්න දාහක් හේතු තියෙනවා. එත් මේක ගොඩක් දෙනෙක් බලපු නැති නිසා spoiler වන නිසා කියන්නේ නෑ.
කැපා බාකි ගේ පැත්ත ගත්ත එක ගැන වැරදියට දකින්නේ නෑ Captain America ෆිල්ම්ස් ටිකයි Avengers ටිකයි බලල තිබුනානම්.
බලල තේරුනේ නැත්නම් මන් කියලා දෙන්නම්. කැපාගේ පොඩි කාලේ හොදම යාළුවා තමයි බාකි. කැපගේ අම්මා මරුන වෙලාවේ උගේ ලගින් ඉදලා උට job එකක් පවා හොයල දෙන්න උත්සහ කලේ බාකි විතරයි. පස්සේ මුන් දෙන්නා හමුදාවට බැදෙන්න ගියාම බාකිව තෝරාගෙන කැපා reject වුණා. එතනදිත් බාකි කැප්ට සැහෙන්න උදව් කල හමුදාවට ගන්න. පස්සේ කැපා super soldier වුනාම දෙවන ලෝක යුද්ද කාලෙ තනියම ගිහින් hydra බේස් එකකට නෙලලා බාකිව නිදහස් කරගෙන එනවා. පස්සේ මිෂන් එකකක්දී බාකි කැපව බේරගන්න ගිහින් කන්දකින් වැටිලා උගේ අත නැති කරගනවා. ඔහොම ගිහින් කැපාට ටෝනි සෙට් වුනාම උන් දෙන්නගේ ඒ යාළුකම තිබ්බෙම නැ. ටෝනි කැපා ට කතා කරන්නෙත් නාකි මිනිහා කියල. උන් දෙන්න හිටපු හැම ෆිල්ම් උන් දෙන්නගේ තිබුනේ පරස්පර ටෝක්. ඒක තමා ටෝනි කියන්නෙත් 'Sometimes I want to punch you in your perfect teeth' කියල. උන් දෙන්න කිපවත්වක්ම අරගන්නත් ගියා. vision හදද්දීත් එහෙමම තාම. ටොනිගේ අම්මවයි තාත්තවයි මැරුවේ බාකි වුනාට උව පාලනය කලේ hydra. ඒ නිසා බාකිට මුකුත් එකට කියන්න බෑ. කැපා දන්නවා මේ දේවල් බාකි ලව්වා කෙරෙව්වට උට හොද හිතක් තියෙනවා කියලා. මොකද උ hydra පාලනය කරද්දීත මිෂන් එක කැපව මරන්න තියෙද්දිත් කැපාව බේරාගත්තා.
තීරණය උබේ අතේ.

වෙනම සිද්ධි නේ බං ඒවාගේ යන්නේ. ඇවෙන්ජර්ලටත් හොඳ වැඩේ බං එපා කියද්දි පු* දෙන්න යනවට ලෝකේ වටේ. එක පාරක් දෙපාරක් ලොකු catastrophe වෙන්න දුන්නා නම් තේරෙනවානේ උන්ගේ වටිනාකම. කොහෙද ඉතින් ඒකේ ඉන්න හැත්ත බුරුත්තගේම පට්ට EGO එකක්නේ තියෙන්නේ. කැපා ඉතින් කොහොමත් සාධාරණ බුවානේ. ඒක නිසා පොර බකීගේ පැත්ත ගන්නවා. නමුත් Starkට වැරද්දක් කියන්න බෑ.
මොකද තමන්ගේ අම්මා තාත්තා මරපු එකාව අහුවුනාම ලව් කරන්නේ නෑනේ බං (බ්ලැක් පැන්තර් නම් ඔන්න සමාව දෙනවා ඌට තවත් ඒක කරන්න බෑ කියලා) 
කැපා බකීගේ පැත්ත ගන්නේ පොඩි කාලේ ඉඳලා උගේ යාලුවා නිසා, අනික් එක බකිව ඒක කරද්දි කන්ට්රෝල් කරේ හයිඩ්රා එකෙන් නිසා. මොක වුනාත් බකීව මරන්න හදපු එකට ස්ටාක්ට මොකුත්ම කියන්න බෑ. උගේ ඇක්ෂන් සාධාරණයි. මට නම් සිරාවටම අල්ලලා ගියේ බ්ලැක් පැන්තර්ව 
හිතුවට වඩා පට්ට විදියට ඒ කැරක්ටර් එක, උගේ කිට් එක එලියට දාලා තිබ්බා. ස්පයිඩර් මෑන් වුනත් හොඳයි බං අර ඇමේසින් ස්පයිඩර්මෑන් එකෙ ඉන්න ඩයල් එකට වඩා 
පොඩි ගොබ්බ සීන් එකකට තිබ්බේ ඈන්ට් මෑන් ලොකු වෙන එක තමා
සොහොන;20116666 said:කිසිම අවුලක් නැඅවුල් එකෙක් ඉන්නවා ඒ ලෙක්ස් තමා batman ගේ වැඩේ අරු සුපිරියට කරනවා
අලුත් ස්ටොරියක් පටන් ගත්තේ ක්රිස්ටියන් ගේ ඉදන් ben ඇෆ්රික් ගොඩක් හොදට batman ව අල්ලාගෙන තිබ්බා
great ace මටත් වැඩිය හොදට මුළු ෆිල්ම් එක විස්තර කරා ඒ ත්රෙඩ් එක පල්ලහ තියනවා![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1736026
මේ අවුරුද්ද dc ලාගේ අවුරුද්ද එක පිට එක එනවා කොහොමත්
letro ගේමට බැහැලා ඉන්නේ ජෝකර් විදිහට
![]()

සොහොන;20121389 said:සිවිල් යුද්දය කොටස් කඩා හැදු මෙගා නාටයක් ! වැනිය
ටෝනි විසින් මැජික් බලයෙන් ස්පයිඩර් man මුණ ගැසීම
![]()
ස්පයිඩර් man නිවටයෙකු සේ පෙන්නීම
![]()
තමුන්ගේ පැත්තේ එවුන්ව අතහැර දමා ඔහේ යාම කණ්ඩායම් හැගීමක් නොමැති වීම
![]()
අන්තිමේදී කොහෙවත් නැති අහින්සකයෙක් සතුරා කර ශේප් වීම
![]()