oya dennama neme pora ... , niyama pora thamai tin tin

ඩී සී කොමික්ස් ලාගෙ (නොලාන්ගෙ ඇරෙන්න )
අනික් චිත්‍රපට වලට අඳුරු තීම් එක යොදාගෙන තියෙන නිසා සහ කතාවෙ කිසි කුතුහලයක් දනවන දෙයක් නොවන නිසා චිත්‍රපටි අවුල් වෙනවා
මාවල් ලාගෙ චිත්‍රපට වල තීම් එක ලයිට් ඩී සී ලාට වඩා ඒ වගෙම උන්ගෙ ෆයිට් සීන්ස් එහෙම ටිකක් තාත්වික මට්ටමට අරගෙන තියෙනවා ,සී ජී අයි වලින් උනත්,
ඒ වගෙම එහෙන් මෙහෙන් නවයොවුන් වියෙ උන්ට හිනා වෙන්න (මට නම් හිනා යන්නෙ නැහැ ) විහිළු දෙබස් පවා සුපිරි වීරයො අතර තියෙනවා
අනික් එක මාවල් ලා ගොඩාක් සමාජ දෙශපාලන වාතාවරණය එක්ක චිත්‍රපට රිලීස් කරනවා
බ්ලැක් පැන්තර් (කල්ලන්ගෙ නැඟී සිටීම )
කැප්ටන් මාර්වල් ,ඇන්ට් මෑන් ඇන්ඩ් වාස්ප් (ෆෙමිනිස්ම්)
වගෙ චිත්‍රපට වලින් ඒක පෙනවා,
බ්ලැක් පැන්තර් එකෙ ඇත්තටම මට නම් චාටර්ම ෆිල්ම් එකක් මාවල් ලාගෙ, එත් එකෙ රෙටිංග්ස් සහ ආදායම ඉහලයි ,ඒ ඇයි ? කල්ලො නිසා ,
ඩී සී ලා මේ වගෙ දෙවල් ගැන් තැකීමක් නැහැ, අඩුම ගානෙ නොලාන් බැට්මැන් ට දීපු වටිනාකම අනික් ඩිරෙක්ටර්ස් ලාගෙන් බැට්මෑන්ට ලැබුණෙ නැහැ,
එකක් මාවල් ලාගෙ රූසො බ්‍රදර්ස්ලා ගෙ ෆිල්ම් ටික නම් පට්ට කැමරා එකෙ කොලිටි එක පැත්තෙන් සහ ඇක්ෂන් පැත්තෙන්
ඒ වෙනස තෙරුම් ගන්න පුළුවන් උන් මාවල් ලා එක්ක කරලා තියෙන ෆිල්ම් 4 න්
කැප්ටන් ඇමෙරික වින්ටර් සොල්ජර්, කැප්ටන් ඇමරිකා සිවිල් වෝර් ,ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රොන් ,ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර්
කොමික් පොත් වල කොහොම උනත් කාර්ටූන් වල කොහොම උනත් චිත්රපටියකදි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඔනි චරිත යොදාගද්දි සහ ඇක්ෂන් ගැන එහෙම
ඉතිං ඩී සී ලා ගේම් එකෙන් පරාදයි දැනටම
බලමු ඩිරෙක්ටර්ව වෙනස් කරොත් හරි

ෆෙමිනිසම් ගැන කතා කරන්න කැමති නෑ DC වොන්ඩර් වුමන් ගැහුවේ නැත්තන් උබලට අද මොන කැප්ටන් මාවල් ද
( kevin feige ම කියලා තිබ්බා WW එකේ සාර්ථකත්වය එයාලාට Female Heroes ෆිල්ම් එකකට යන්න ලොකු confidence එකක් උනා කියලා
) දැන් DC ලා Birds of Prey ෆිල්ම් එක කරන්න ලැස්ති වෙනවා කිව්වම Marvel ලාත් ලැස්ති වෙනවා female heroes ලා එකතු කරලා ෆිල්ම් එකක් කරන්න. ( මේකේ විස්තර ඉස්සරහට announce කරයි
)