Car එකක් bargain කරන විදිය?

Aug 17, 2014
1,670
131
0
Car එකක් bargain කරන විදිය?

යාලුවනේ,

පොඩි උදව්වක් ඕනේ. මට දන ගන්න ඕනේ Car එකක price එක bargain කරනකොට කියක් විතර අඩු කරලා ඉල්ලන්න පුලුවන්ද?

මේක කියක් විතර අඩුවට ගන්න පුලුවන්ද?


http://ikman.lk/en/ad/chevrolet-cruze-2002-for-sale-colombo-100
 

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    16.25 ta illapan, ita passe u kiyai ba kiyala. ita passe uta antima ganak kiyanna kiyapan. ita passe u kiyai. 17 i kiyala, uba 16.70 illapan, ita passe u kiyai 16.90 kiyala.
     
    2002 නේ බන්, පෞද්ගලිකව මම නම් ඕකට ලක්ෂ 15 1/2කට වඩා වියදම් කරන්නේ නැහැ.
    ඉස්සෙල්ල වාහනේ හොදට දන්නා එකෙක් එක්ක ගිහිල්ල චෙක් කරපන්, සල්ලි අඩු කරන ඒවා කතා කරන්න එපා මුලින්ම. හොදට චෙක් කරපන්. එතකොට අහුවෙන එක එක ලෙඩ, ඔරිගීනල් තත්වෙට වඩා අඩුවෙන් තියෙන, කැඩිච්ච ඒවාට ගැන අඩු කරපන්.
    කිරියේ ඉන්න වාහන වැඩ්ඩො උබට උදවු කරයි මචං.
    ජය වේවා!!!!
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අත්දැකිමෙන් කියන්නේ ඹය සෙල් කාරයො එක්කලා කරන්න බැ බන් වැඩ අපි නම් සෙල් වලින් ගන්නේම නැ පුලුවන්නම් ඹකේ අයිතිකාරයා හොය‍ාගෙන ගිහින් උට කතා කරන්න කියක් හරි අඩු කරගන්න පුලුවන් වෙයි
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔය කාර් එක සේල් එකක ඔය ගානට මාකින් ප්‍රයිස් කරලා විකිනීමට තිබීම ගැන සැකයි , එබැවින් ඕක හොඳට චෙක් කරනු මැනවි , එත් ඕක සයිඩ් ඇන්ටෙනා හින්දා වෙන්නත් පුළුවන් , ආයේ ඔකේ නිල පාට පොඩ්ඩක් මාකට් අඩුයි , ඒ කෙසේ නමුත්
    ඔය මයිලේජ් එකක , ඕක තියෙන්න විධියක්ද නැත , ඔක්කොටොම කලින් කාරෙක බලපන් , අස්සේ රිංගලා ඉස්සෙල්ලම බලපන් ෆෝ විල්ද කියලා , පස්සේ ඩෑෂ් බෝර්ඩ් (විශේෂයෙන් එයාර් බෑග් තියෙන තැන ) බලපන් , ආයෙන් ඉන්ටිරියර් , ඩිකිය ඉස්පෙයාර් එක උස්සලා බලපන් , සයිඩ් කැබින් දෙකේ කවර දෙක ගලවලා හොට දාලම බලපන් , මීටර් පැනල එකෙක් ඉරි ගිහින් , වනවෙලා නම් ඕක මීටරේ කරකවාලා ද වෙයි
    මම ඔය කිවේ ඔය මොඩ්ල් එකෙ , වහලා දෙන්න පුළුවන් තැන්