අදින්න හොරගතියක් තිබ්බා.. එක නම් ගියර් බොක්ස් අවුලක්..
නැහැ එහෙම තෙල් ගතියක් නැහැ.
දුම දාන්න ගත්තේ එක පාරටමයි.
ow me oil pichchena scene ekak thamai. hithaganna bari, plug hole walaa oil giya nisada, naththam piston rings gihinda kiyala
එහෙනම් මචං ගෑස්කට් සීන් එකක් වෙන්න පුලුවන්. මොකද පේන විදිහට තෙල් පිච්චෙන සීන් එකක්නෙ තියන්නේ. බලපං එන්ජින් ඔයිල් ලෙවල් එක එහෙම වැඩි වෙලා ඇති. වතුර අඩු වෙලා ඇති.
මචං උඩින් ගිය ඔයිල් ටිකට දිගටම සුදු දුම එන්නෙ නෑ තේරුම් ගනිං. ඒක එකපාරක් එන්ජින් එක කැරකුන ගමන් පිච්චිලා ඉවර වෙනවා. සුදු දුම එන්නේ එන්ජින් එක යටින් තෙල් උඩට ගහන නිසා එහෙම වෙන්න පුලුවන් එන්ජින් එක ගෙව්නම, ඒත් උඹ කියන විදිහට ගෙවිලා නෑනේ. රිංස් කේස් නිසත් එන්න පුලුවන්. බහුලම සිදුවීම තමයි ගෑස්කට් යන එක. රිං සෙට් එක දාන්න හෝ ගෑස්කට් දාන්න ලොකු ගානක් යන්නෙ නෑ බං. ලගකදි කරපු නැති නිසා ගානක් නම් මතක නෑ.
nissan wala gasket leda nan mara common ban specially oya ga15de,ga16 engines.
FB 15![]()
![]()
උදේ ස්ටාර්ට් කරහම නම් පොඩි දුමක් දාන එක නෝමල් බං......![]()
ඔය වෙලා කියන දේ මට නම් තේරුනේ නෑ..... වාහනේ කාණ්ඩේ (නම්බරේ) මොකක්ද....?? කොච්චර දුවලද....??
Mala magulak ban
QG13 engine eka.gasket danna keeyak wage yaida ban.
සොරි බන් මුන් මේ Engine එක Replace කරන්න වෙනව කියපු නිසා එකට අවුල් වෙලා මම ඉන්නේ.
හදපු එකා (ප්ලග් දාපු එකා) නම් කිව්වේ බන් Plug hole වලින් Oil ගිය නිසා කියලා. එහෙම ගියාම දුම දානවද?
ගෑස්කට් අවුල් නම් හදන්න කීයක් වගේ යයිද බන්?
Piston rings අවුලක් කියලා සමහර බාස්ලා කිව්වා. Piston rings දාන්න බර ගානක් යනවද?
මේකේ උඩ ඔය Cover එක ගන්න තැනක් කියපන්කෝ බන් දන්නවා නම් දෙල්කඳ පැත්තේ.
25k wage yay mchn gasket original kit ekata.cheap ewa danna epa masen deken aye leak wenawa.
පිස්සෝ බං. ඔය වගේ 2.50 සීන් වලට එන්ජින් තියන්නේ කව්ද. රිංස් දාන්න මහ ගානක් යන්නෙ නෑ මචං. මම දන්න කාලෙකින් දාපු නැති නිසා හරියට ගානක් කියන්න බැරි. පොඩ්ඩක් එන්ජින් ඔයිල් ලෙවල් එක ගැන බලපංකෝ. වතුර අඩුවෙනවද කියලත් බලපං. ඕක ලොකු සින් එකක් නෙවෙයි බං බය වෙන්න එපා.
එන්ජිම තියන්න කියන්න ඇත්තෙ බාසා ඕක අරන් වෙන එකකට තියාගන්න වෙන්න ඇති. ලොල්. පේන විදියට නම් පොඩි සීන් එකක් වගෙ. හෙඩ් එකේ හවුසින් එක ඇද වෙලා ගෑස්කට් වෙලින් ලීක් වෙනව ඇති. ඔවර් හීට් උනාද ? වාහනයක් පදිනකොට ඉදල හිටලවත් හීට් කට්ට බලන්න
උඹට Sure නේද බන් Gasket එකෙන් Oil leak වුනාම දුම දාන්න ගන්නවා කියලා
එහෙනම් ගොඩක් වෙලාවට රිංස් වල තමයි කේස් එක ඇත්තේ. ලොකු වියදමක් යන්නෙ නෑ බං. ගැරජ් එකේ දවසක් තපින්න වෙයි එච්චරයි.වතුර අඩුවෙන්නෙත් නැ.. Heat වෙන්නෙත් නැ බන්
එපා වෙලා බන් ඉන්නේ. මේ දවස් ටිකට 50ක වගේ repair කලා..

