Car එකට කෙළවුණා

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අදින්න හොරගතියක් තිබ්බා.. එක නම් ගියර් බොක්ස් අවුලක්..
    නැහැ එහෙම තෙල් ගතියක් නැහැ.
    දුම දාන්න ගත්තේ එක පාරටමයි.

    එහෙනම් මචං ගෑස්කට් සීන් එකක් වෙන්න පුලුවන්. මොකද පේන විදිහට තෙල් පිච්චෙන සීන් එකක්නෙ තියන්නේ. බලපං එන්ජින් ඔයිල් ලෙවල් එක එහෙම වැඩි වෙලා ඇති. වතුර අඩු වෙලා ඇති.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ow me oil pichchena scene ekak thamai. hithaganna bari, plug hole walaa oil giya nisada, naththam piston rings gihinda kiyala

    මචං උඩින් ගිය ඔයිල් ටිකට දිගටම සුදු දුම එන්නෙ නෑ තේරුම් ගනිං. ඒක එකපාරක් එන්ජින් එක කැරකුන ගමන් පිච්චිලා ඉවර වෙනවා. සුදු දුම එන්නේ එන්ජින් එක යටින් තෙල් උඩට ගහන නිසා එහෙම වෙන්න පුලුවන් එන්ජින් එක ගෙව්නම, ඒත් උඹ කියන විදිහට ගෙවිලා නෑනේ. රිංස් කේස් නිසත් එන්න පුලුවන්. බහුලම සිදුවීම තමයි ගෑස්කට් යන එක. රිං සෙට් එක දාන්න හෝ ගෑස්කට් දාන්න ලොකු ගානක් යන්නෙ නෑ බං. ලගකදි කරපු නැති නිසා ගානක් නම් මතක නෑ.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    එහෙනම් මචං ගෑස්කට් සීන් එකක් වෙන්න පුලුවන්. මොකද පේන විදිහට තෙල් පිච්චෙන සීන් එකක්නෙ තියන්නේ. බලපං එන්ජින් ඔයිල් ලෙවල් එක එහෙම වැඩි වෙලා ඇති. වතුර අඩු වෙලා ඇති.

    හදපු එකා (ප්ලග් දාපු එකා) නම් කිව්වේ බන් Plug hole වලින් Oil ගිය නිසා කියලා. එහෙම ගියාම දුම දානවද​?

    ගෑස්කට් අවුල් නම් හදන්න කීයක් වගේ යයිද බන්?
    Piston rings අවුලක් කියලා සමහර බාස්ලා කිව්වා. Piston rings දාන්න බර ගානක් යනවද​?

    මේකේ උඩ ඔය Cover එක ගන්න තැනක් කියපන්කෝ බන් දන්නවා නම් දෙල්කඳ පැත්තේ.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මචං උඩින් ගිය ඔයිල් ටිකට දිගටම සුදු දුම එන්නෙ නෑ තේරුම් ගනිං. ඒක එකපාරක් එන්ජින් එක කැරකුන ගමන් පිච්චිලා ඉවර වෙනවා. සුදු දුම එන්නේ එන්ජින් එක යටින් තෙල් උඩට ගහන නිසා එහෙම වෙන්න පුලුවන් එන්ජින් එක ගෙව්නම, ඒත් උඹ කියන විදිහට ගෙවිලා නෑනේ. රිංස් කේස් නිසත් එන්න පුලුවන්. බහුලම සිදුවීම තමයි ගෑස්කට් යන එක. රිං සෙට් එක දාන්න හෝ ගෑස්කට් දාන්න ලොකු ගානක් යන්නෙ නෑ බං. ලගකදි කරපු නැති නිසා ගානක් නම් මතක නෑ.

    සොරි බන් මුන් මේ Engine එක Replace කරන්න වෙනව කියපු නිසා එකට අවුල් වෙලා මම ඉන්නේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    FB 15 :love: :love:

    උදේ ස්ටාර්ට් කරහම නම් පොඩි දුමක් දාන එක නෝමල් බං...... :D

    ඔය වෙලා කියන දේ මට නම් තේරුනේ නෑ..... වාහනේ කාණ්ඩේ (නම්බරේ) මොකක්ද....?? කොච්චර දුවලද....??
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    FB 15 :love: :love:

    උදේ ස්ටාර්ට් කරහම නම් පොඩි දුමක් දාන එක නෝමල් බං...... :D

    ඔය වෙලා කියන දේ මට නම් තේරුනේ නෑ..... වාහනේ කාණ්ඩේ (නම්බරේ) මොකක්ද....?? කොච්චර දුවලද....??

    B15 eka ban. :( Mala magulak ban :( QG13 engine eka.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සොරි බන් මුන් මේ Engine එක Replace කරන්න වෙනව කියපු නිසා එකට අවුල් වෙලා මම ඉන්නේ.

    පිස්සෝ බං. ඔය වගේ 2.50 සීන් වලට එන්ජින් තියන්නේ කව්ද. රිංස් දාන්න මහ ගානක් යන්නෙ නෑ මචං. මම දන්න කාලෙකින් දාපු නැති නිසා හරියට ගානක් කියන්න බැරි. පොඩ්ඩක් එන්ජින් ඔයිල් ලෙවල් එක ගැන බලපංකෝ. වතුර අඩුවෙනවද කියලත් බලපං. ඕක ලොකු සින් එකක් නෙවෙයි බං බය වෙන්න එපා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    එන්ජිම තියන්න කියන්න ඇත්තෙ බාසා ඕක අරන් වෙන එකකට තියාගන්න වෙන්න ඇති. ලොල්. පේන විදියට නම් පොඩි සීන් එකක් වගෙ. හෙඩ් එකේ හවුසින් එක ඇද වෙලා ගෑස්කට් වෙලින් ලීක් වෙනව ඇති. ඔවර් හීට් උනාද ? වාහනයක් පදිනකොට ඉදල හිටලවත් හීට් කට්ට බලන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    හදපු එකා (ප්ලග් දාපු එකා) නම් කිව්වේ බන් Plug hole වලින් Oil ගිය නිසා කියලා. එහෙම ගියාම දුම දානවද​?

    ගෑස්කට් අවුල් නම් හදන්න කීයක් වගේ යයිද බන්?
    Piston rings අවුලක් කියලා සමහර බාස්ලා කිව්වා. Piston rings දාන්න බර ගානක් යනවද​?

    මේකේ උඩ ඔය Cover එක ගන්න තැනක් කියපන්කෝ බන් දන්නවා නම් දෙල්කඳ පැත්තේ.

    එහෙම දුම දාන්න පුලුවන් හැබැයි උපරිම විනාඩි කීපයකින් ඒක නවතිනවා. ඕකේ රෙපෙයාර් එක මොකක් වුනත් 15 කට අඩුවෙන් කරගන්න පුලුවන් මචං. හිත කලබල කරගන්න එපා. එන්ජින් එකේ උඩ කරව නම් පංචිකාවතේතේ තියනවා.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    25k wage yay mchn gasket original kit ekata.cheap ewa danna epa masen deken aye leak wenawa.

    උඹට Sure නේද බන් Gasket එකෙන් Oil leak වුනාම දුම​ දාන්න ගන්නවා කියලා
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    පිස්සෝ බං. ඔය වගේ 2.50 සීන් වලට එන්ජින් තියන්නේ කව්ද. රිංස් දාන්න මහ ගානක් යන්නෙ නෑ මචං. මම දන්න කාලෙකින් දාපු නැති නිසා හරියට ගානක් කියන්න බැරි. පොඩ්ඩක් එන්ජින් ඔයිල් ලෙවල් එක ගැන බලපංකෝ. වතුර අඩුවෙනවද කියලත් බලපං. ඕක ලොකු සින් එකක් නෙවෙයි බං බය වෙන්න එපා.

    එන්ජිම තියන්න කියන්න ඇත්තෙ බාසා ඕක අරන් වෙන එකකට තියාගන්න වෙන්න ඇති. ලොල්. පේන විදියට නම් පොඩි සීන් එකක් වගෙ. හෙඩ් එකේ හවුසින් එක ඇද වෙලා ගෑස්කට් වෙලින් ලීක් වෙනව ඇති. ඔවර් හීට් උනාද ? වාහනයක් පදිනකොට ඉදල හිටලවත් හීට් කට්ට බලන්න

    වතුර අඩුවෙන්නෙත් නැ.. Heat වෙන්නෙත් නැ බන්
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    gasket case ekak wage mata nam hithenne. engima replace karanna one ne. ehema kiyapu eka inna palathakatawath yanna epa. original repair kit use karala hada ganna.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    එපා වෙලා බන් ඉන්නේ. මේ දවස් ටිකට 50ක වගේ repair කලා..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    උඹට Sure නේද බන් Gasket එකෙන් Oil leak වුනාම දුම​ දාන්න ගන්නවා කියලා

    ow mchn ube vehicle eke oya uda oil cup eka galawala balapan mchn oil kaha patata kiri wage welada kiyala.ehemann godak welawata head gasket.ehema nattan piston ring crack wela.piston rings nan podi ganak wenne but piston rings danakota kohomath gasket ekak danna wenawa mokada tiyena eka galawanakota parana hinda crack wenawa.engine maru karanna kivvanan u maka bass kenek mchn ubawa rawattanna hadala tiyenne.wena hoda garage ekak hoyanna.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වතුර අඩුවෙන්නෙත් නැ.. Heat වෙන්නෙත් නැ බන්
    එහෙනම් ගොඩක් වෙලාවට රිංස් වල තමයි කේස් එක ඇත්තේ. ලොකු වියදමක් යන්නෙ නෑ බං. ගැරජ් එකේ දවසක් තපින්න වෙයි එච්චරයි.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    එපා වෙලා බන් ඉන්නේ. මේ දවස් ටිකට 50ක වගේ repair කලා..

    nissan leda denna gatoth ivarayak ne mchn,mageth hoda experiance ekak tiyenawa.nissanwala ona ledak kiyapan man dannawa:lol::sorry: