Car එකට කෙළවුණා

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Gasket එකයි, Piston ring එකයි.. මෙ 2න් ඕනි එකක් අවුල් වුනාම දුම දාන්න පුලුවම්නේ? එක අවුල් වුනොත් බලාගෙන ඉද්දි Oil ටික අඩු වෙනවලු නේද​? එහෙම ගොඩක් අඩු වෙලත් නැහැ. එහෙනම් වෙන්න ඇති නේද​? සොරි මචන්ලා.. මම පිස්සෙක් වගේ මොඩ ප්‍රශ්න අහනවා.. ෆුල් අවුලින් ඉන්නේ. ඒකයි
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මම හිතන්නේ උඹව බාස්ලා අන්දනවා බං :dull:

    ඒ නම් ගියේ බන් AC එක හදන්නයි, Shoks දාන්නයි තව පොඩි පොඩි වැඩ වලට​​... ඒ අවුල් නම් මමත් දැනගෙන හිටියා. ඒත් මේක තේරෙන්නෙ නැහැ
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Gasket එකයි, Piston ring එකයි.. මෙ 2න් ඕනි එකක් අවුල් වුනාම දුම දාන්න පුලුවම්නේ? එක අවුල් වුනොත් බලාගෙන ඉද්දි Oil ටික අඩු වෙනවලු නේද​? එහෙම ගොඩක් අඩු වෙලත් නැහැ. එහෙනම් වෙන්න ඇති නේද​? සොරි මචන්ලා.. මම පිස්සෙක් වගේ මොඩ ප්‍රශ්න අහනවා.. ෆුල් අවුලින් ඉන්නේ. ඒකයි

    tawa dum danna puluwan mchn ube blowout valve eken airfilter ekata oil yanwanan.balapan ube airfilter eka oil walin wet welada kiyala.ehemath dum danna puluwan.
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    dan uba oka plug maru kala wele indala kochchara wela diwwada kiyahanko .oka athulata oil giyanam etika pichchila yanawa wadi wela yanna kalin .plug galawanakota plug 4ma oil walin wahenna pirila thibunada ?
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    dan uba oka plug maru kala wele indala kochchara wela diwwada kiyahanko .oka athulata oil giyanam etika pichchila yanawa wadi wela yanna kalin .plug galawanakota plug 4ma oil walin wahenna pirila thibunada ?

    plug 2k... e 2 galawapu gaman e pirila thibba oil tika ethanin athulata giya. plug maru karala 10km wage giye. eken 8k wage dum damma.
     
    Sep 25, 2008
    757
    35
    0
    අපෝ.. ඕක දේව ශාපයකට වෙන්නේ ,, වැහි දවසක ඔකේ යනකොට හෙන ගහලා මැරෙනවා දැන් .. වහින්ඩ කලින් මරණෙට ලෑස්ති වෙයන් ..
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොරි බන් මුන් මේ Engine එක Replace කරන්න වෙනව කියපු නිසා එකට අවුල් වෙලා මම ඉන්නේ.

    ආයේ ඔය කියපු එවුන් ගවට දන්න එකෙක් වත් යවන්න එප‍ා... උඹව ‍ගොනා කරලා ගාන කපාගන්න හදලා තියෙන්නෙ....
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    a kiyanne ban dan duma enne nadda ethakota ?

    ubage oya giya oil tika exhost stroke ekedi manipole ekata yanna athi ethnin rathwela duma enna athi ban simple case ekak harinam ehema welawakadi plug galawala crank karanna oni wata keepayak. mokada loku thel pramanayak compresson stroke ekedi pirila thibunoth oya conecting rod ehema ada wela yanawa mokada oil compress wene nathi nisaa .. mewage seen ekak wenna tharam oil pramanayak othana thiyenna widiyak naa.. anisa exhost stroke eke thiyana pistan ekakata oil tika pirila etika exhost manipole ekata yanna athi eka rath wewi dum gahanna athi oka hariyayi oya silancer eke thiyana oil tika pichchila giyahama
     
    • Like
    Reactions: Randike Mendis

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සුදු දුම එන්නෙ ඔයිල් පිච්චෙනකොට, ටැපට් කවර් එක දාපන්. වෙන මොකුත් කරන්න එපා
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බය වෙන්න එපා මචං..ඕක මහා ලොකු ලෙඩක් නෙමෙයි..පොඩි ගානකින් ගොඩ දාගන්න පුළුවන් දෙයක්...එක්කෝ පිස්ටන් රින්ග්ස්,නැත්තන් ගෑස්කට් අවුලක්..හොද ගරාජ් එකකට අරන් යන්න..
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    ඉස්සෙල්ලම මේකට උත්තර දිපන්කෝ, තාමත් ස්ටාර්ට් කරලා වාහනේ යනකොට සුදු දුම දානව ද?

    සුදු දුම එන්නේ නැත්තම්, ඕක මහා ලෙඩක් නෙවෙයි, ඔය "Valve Cover" එකේ "Coil" එන තැනට "O" රින්ග් සෙට් එකක් එනවා,"Valave cover" එක ඇතුලෙන්, එක දැම්මම ඕක හරි, සමහර විට,බඩු ගන්නකොට,"Valve Cover Gasket+"O" ring Set " එක එකටම එයි, ඒ ටික මාරු කරලා දාන්න,( මේ උත්තරේ දුන්නේ, පලග් මාරු කරනකොට ඒ ලග තිබ්බ ඔයිල් ගිහින් සුදු දුම දැම්ම කියපු නිසයි)

    ඔය පොඩි වැඩේට Gasket. Ring set , Enigne මාරු කරන්න ඕනි නැහැ,:growl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කවුද කියුවේ එන්ජින් එක රී-ප්ලේස් කරන්න කියලා..:shocked::shocked::shocked::shocked:
    Mr. TOM රිප්ලයි කරල තියෙන නිසා ආයේ කියන්න දෙයක් නෑ.. :):):):)
    බොහෝ විට ඒ කියල තියෙන දේ හරි. ෂුවර් තැනකට දීලා හදව ගන්න..

    හාවා කියල තේරුනොත් උඹෙන් කඩා ගයි මචෝ ගාන..
    යකෝ එන්ජිමක් තියන්න කතා කලා කියන්නේ..ලොවෙත් කියපු එකා ගාවට නම් යන්න එපා..:frown::frown:

     
    • Like
    Reactions: Mr.Tom

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම හිතන්නේ උඹව බාස්ලා අන්දනවා බං :dull:

    :(:(:(:(:(මේ වැඩේ නම් අන්තිම නරකයි ඒත් හරියට වෙනවා.
    මිනිස්සු වාහනයක් ගන්නේ සල්ලි තියෙනවටම නෙමේ ඒත් කල දු‍ටු කල වල ඉහනව ලොවෙත් නැති වෙන්න..බොහෝ තැන් වල එහෙමයි.
    ඉස්සරහට දොස්තරල හදන්න වලි කන වැඩේ මෝටර් මැකෑනික් කෙනෙක් හදන්න මාරු වෙයි.​
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    එහෙම එන්ජින් තියන්න වෙන්නේ නම් නැහැ මචං. ඔය උඩ කියල තියෙනවා වගේ rings ටික පොඩ්ඩක් බලන්න. ලොකු සින් එකක් නම් වෙන්න බැහැ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    echchara loku seen ekak newe wage ban... engine thiyanna one na... hoda grage ekakata aran giyanam hari...