එපා වෙලා බන් ඉන්නේ. මේ දවස් ටිකට 50ක වගේ repair කලා..

මම හිතන්නේ උඹව බාස්ලා අන්දනවා බං![]()
Gasket එකයි, Piston ring එකයි.. මෙ 2න් ඕනි එකක් අවුල් වුනාම දුම දාන්න පුලුවම්නේ? එක අවුල් වුනොත් බලාගෙන ඉද්දි Oil ටික අඩු වෙනවලු නේද? එහෙම ගොඩක් අඩු වෙලත් නැහැ. එහෙනම් වෙන්න ඇති නේද? සොරි මචන්ලා.. මම පිස්සෙක් වගේ මොඩ ප්රශ්න අහනවා.. ෆුල් අවුලින් ඉන්නේ. ඒකයි
dan uba oka plug maru kala wele indala kochchara wela diwwada kiyahanko .oka athulata oil giyanam etika pichchila yanawa wadi wela yanna kalin .plug galawanakota plug 4ma oil walin wahenna pirila thibunada ?
සොරි බන් මුන් මේ Engine එක Replace කරන්න වෙනව කියපු නිසා එකට අවුල් වෙලා මම ඉන්නේ.

මම හිතන්නේ උඹව බාස්ලා අන්දනවා බං![]()




මේ වැඩේ නම් අන්තිම නරකයි ඒත් හරියට වෙනවා.