Car එකේ battery එක සිංහලයෝ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    2019 April අරන් තියෙන්නේ. AMARON 38B20L

    අද හවස start වෙන්නේ නැතිව ගියා. මාස තුන හතරක වෙලේ ඉඳන් start කරද්දී පොඩි හොරා ගතියක් ආවා. ගලවන් ත්‍රීවීල් එකක දාන් දබ වැස්සෙම අරන් ගියා. හවස කඩ ඔක්කොම වහලා. ආයේ ආපහු ආවා.

    මේක අලුත් එකක් දාන්න කාලේ හරි ඇති නේද? හෙට උදේ මොකක් හරි බලනවා..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    04 years nam hari
    2019 kiyanne kale hari
    vb5tbhllvIZ4qilQSw0ZkxUhZag-1920.jpg

    zHHT5ToKbYKvbN1VBG6N8XfmOFw-960.jpg

    tfVMecOPvKPHBij36aSBWvtYPJc-960.jpg

    Awrudu 8k use kara. ekath kela une corona kale diwwe neti nisa. Nettam daily diwwa wahane. me battery th acid level eka ehema balala maintain karanna one
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    2019 kiyanne kale hari

    04 years nam hari

    3 years thamai average lifetime eka

    4 years use kara kiyanne hondai
    හරි එහෙමනම් හෙට උදේට ගිහින් දාගන්නම්.. :( :(
    ගිය මාසේ ටයර් දෙකක් දැම්මා.
    මේ මාසෙ insurance ඒ මදිවට battery එක. නියමයි.
    Service එකත් තියනවා එකත් නොකර මේ ඉන්නේ. 😭
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    හරි එහෙමනම් හෙට උදේට ගිහින් දාගන්නම්.. :( :(
    ගිය මාසේ ටයර් දෙකක් දැම්මා.
    මේ මාසෙ insurance ඒ මදිවට battery එක. නියමයි.
    Service එකත් තියනවා එකත් නොකර මේ ඉන්නේ. 😭
    කියලා වැඩක් නෑ.. මගෙ ගිය මාසෙ සර්විස්.. මේ මාසෙ පිටිපස්සෙ ටයර් දෙක දැම්මා

    බැට්‍රි අවුරුදු 05 ක් පුලුවන් හොඳට මේන්ටේන් කරොත්
    තෙල් පෝලිම් වල ඉඳලා තමා බන් බැටරි අවුල් උනේ ගොඩක්
    ලග ලග ස්ටාටින් මෝටර් වදිනවනේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    vb5tbhllvIZ4qilQSw0ZkxUhZag-1920.jpg

    zHHT5ToKbYKvbN1VBG6N8XfmOFw-960.jpg

    tfVMecOPvKPHBij36aSBWvtYPJc-960.jpg

    Awrudu 8k use kara. ekath kela une corona kale diwwe neti nisa. Nettam daily diwwa wahane. me battery th acid level eka ehema balala maintain karanna one

    කියලා වැඩක් නෑ.. මගෙ ගිය මාසෙ සර්විස්.. මේ මාසෙ පිටිපස්සෙ ටයර් දෙක දැම්මා

    බැට්‍රි අවුරුදු 05 ක් පුලුවන් හොඳට මේන්ටේන් කරොත්
    තෙල් පෝලිම් වල ඉඳලා තමා බන් බැටරි අවුල් උනේ ගොඩක්
    ලග ලග ස්ටාටින් මෝටර් වදිනවනේ
    ඕක ගලවලා බලන හැම පාරම කිවේ acid level අවුලක් නෑ කියලා. ඔය කාලෙට කිසිම දෙයක් කරේ නැ battery එකට. හැමදාම වාහනේ වැඩ. නිකං තියන කිසිම දවසක් නෑ. එකදිගට දවසකට වඩා නවත්තලා තිබ්බේ අද? අදම හරි..

    alternator eka wadada balanna
    මෝටර් එක වදින්නේ නෑ බං. දැන් ඉතින් මාස තුන හතරක ඉදන්ම සොහොන් ලකුණු දීලා තිබ්බේ ඉතින්. මම ගණන් ගත්තේ නෑ. උදේ start කරණම් හරි.

    එක්කෝ ඔහොම උන එකත් හොඳ. නැත්තන් කොහේ හරි ගිහින් කෙළම වෙලා යනකම් පදිනවනේ.
    ------ Post added on Nov 19, 2023 at 9:44 PM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඕක ගලවලා බලන හැම පාරම කිවේ acid level අවුලක් නෑ කියලා. ඔය කාලෙට කිසිම දෙයක් කරේ නැ battery එකට. හැමදාම වාහනේ වැඩ. නිකං තියන කිසිම දවසක් නෑ. එකදිගට දවසකට වඩා නවත්තලා තිබ්බේ අද? අදම හරි..
    ehema awlak na/. mama weekend eke start karanne wath na dsawsa deka. week eka duwanawa full load. D/C dala Motor witarak 5 on eke tiyenawa A/C walata witarak.
     
    • Like
    Reactions: kasun090354t

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මෝටර් එක වදින්නේ නෑ බං. දැන් ඉතින් මාස තුන හතරක ඉදන්ම සොහොන් ලකුණු දීලා තිබ්බේ ඉතින්. මම ගණන් ගත්තේ නෑ. උදේ start කරණම් හරි.

    daily duwan nattan nitharama start karanna epa.
     
    • Like
    Reactions: kasun090354t

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    හරි එහෙමනම් හෙට උදේට ගිහින් දාගන්නම්.. :( :(
    ගිය මාසේ ටයර් දෙකක් දැම්මා.
    මේ මාසෙ insurance ඒ මදිවට battery එක. නියමයි.
    Service එකත් තියනවා එකත් නොකර මේ ඉන්නේ. 😭
    Mageth battery eka 2020
    Pitipasse tire dekak danna thiyenawa
    Eka tire ekak 60k wage wenawa (cheapest option) 😭😭😭
     
    asirir

    Well-known member
  • Jan 31, 2008
    466
    408
    63
    lanka
    avarage 1 සැරයක් ස්ටාර්ට් කරලා 12-15km දුවනවා නම් battery එක අවරුදු 6 දුවා ගන්න පුළුවන්
     
    • Like
    Reactions: kasun090354t

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Kokatath eka parak charge karala genath dala balanna…

    Samaharawita cell wala aulakda danne nee..

    Battery kadawala tinawa battery aka scan karala check karana ekak ..eken balanna eke wetenawa aul nam
     
    • Like
    Reactions: kasun090354t