2019 April අරන් තියෙන්නේ. AMARON 38B20L
අද හවස start වෙන්නේ නැතිව ගියා. මාස තුන හතරක වෙලේ ඉඳන් start කරද්දී පොඩි හොරා ගතියක් ආවා. ගලවන් ත්රීවීල් එකක දාන් දබ වැස්සෙම අරන් ගියා. හවස කඩ ඔක්කොම වහලා. ආයේ ආපහු ආවා.
මේක අලුත් එකක් දාන්න කාලේ හරි ඇති නේද? හෙට උදේ මොකක් හරි බලනවා..