Car තෙල් කිරිල්ල.!

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    machan samanya japan car wala balaporthu wena thel kirilla kohoda ban? 18laks wwalata aduwen ganna puluwan ewage. Mata idea ekak ganna kiyapallako.

    1300cc car ekak kochara karanna onada normal?
     
    Last edited:

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    depend on car model machan, anith eka 1300 kiyala hoyanna epa normaly sedan wala 1300 ekata wadiya 1500 thel karanawa,

    model tikak decide karala a anuwa details hoyanna

    under 18 ranage eke danata hodata fuel karana ewa thiyenne
    Toyota AE110
    Toyota soluna(not japan but good car)

    Hatchback nam 1300 OK
    Vits wage ganna puluwan parana model eka
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1300 කාර් එකේ 1500 කාර් එකේ තරම් තෙල් කරන්නෙ නෑ. හේතුව වාහනයේ බර එන්ජින් එකට ගැලපෙන්න නැති වීමයි. විශේෂයෙන් කදු වලට නම් 1300 තෙල්කරනව ගොඩක්ම මදි. පාගන්න වෙයි හිටු කියලා. 1500 පැට්‍රල් කාර් තමයි හොදටම තෙල් කරන්නේ. ඒත් ඒක එක වාහනේ වර්ගය මත සහ එලවන විදිහ අනුව තෙල් කිරිල්ල වෙනස් වෙනවා.

    නූල දාපු සහෝදරයා.. මේ වගේ ත්‍රෙඩ් Automobile කැටගරි එක යටතේ දැම්මනම් ගොඩ දෙනෙක් දකී මචං.
     
    Last edited:

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    1300 nana Manual tama ganna oni Auto nan 1500 tama mokada 1300 Auto eke 4 denek dala addanakota petrol pichchenava wedi.... ubata 18 ganna puluvan hodama vahane tama toyota AE110.... meke City 12-13 vage karanava Outstation 15-16 vage karanavana....nattan nissan FB15 eka gannath puluvan meka City 9-10km vage tama karanava kiyanne outstation nan danne ne.... monava unath mama recommend karanne toyota vahana tama repairs enava adui
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    1300 කාර් එකේ 1500 කාර් එකේ තරම් තෙල් කරන්නෙ නෑ. හේතුව වාහනයේ බර එන්ජින් එකට ගැලපෙන්න නැති වීමයි. විශේෂයෙන් කදු වලට නම් 1300 තෙල්කරනව ගොඩක්ම මදි. පාගන්න වෙයි හිටු කියලා. 1500 පැට්‍රල් කාර් තමයි හොදටම තෙල් කරන්නේ. ඒත් ඒක එක වාහනේ වර්ගය මත සහ එලවන විදිහ අනුව තෙල් කිරිල්ල වෙනස් වෙනවා.

    Uba oya kiyana eka weradi otana case eka tiyenne Auto and Manual vala
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Uba oya kiyana eka weradi otana case eka tiyenne Auto and Manual vala
    මම නම් අත්දැකීමෙන් කියන්නෙ බං. මම fb13 කාර් 1300 සහ 1500 වලින් පැදලා තියනවා. වැඩියෙන් තෙල් කරන්නේ 1500 එකේ. දෙකම මැනුවල් විතරයි මම පාවිච්චි කරලා තියන්නේ. ඔටෝ එකේ කොහොමත් තෙල් කරනව ටිකක් අඩුයි.
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    1500cc try karapan 1300cc thel karaneth nahe, market ekath adui,
    ubata disel aulak nathnm 110 Kristel light ekak ganin, nathnm petrol ekak hari fb15 ekata palayan,kohomath 9 kml city -12kml out. high way eka nam 14kml
    condition balala hoda car ekak set karaganin, marala kara gahane natuwa..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Lankawe market eka thiyenne 1500cc, eth umba inne kandu thiyana paththaka nemei nam hama welema car eke 4 dena dala yanne naththan, ehema naththan umbai wife or thaniyama nam hamadama yanne 1300cc eka hondatama hondai. Maruti 800 eketh ona nam 4 dena dala yanna puluwan enisa 1300 kiwwama boruwata baya wenna epa. Bara godak ho kandu naththan 1300 eka petrol karanawa.

    1300 brand new or unregistered ganna epa, used hondatama thiyana ekak ganna. Lankawe ewunta 1300 market nathi nisa salli hadissi ekekge ekak godak aduwata ganna puluwan. Eeeta passe umbata ona tharam kal padala market ekata wada tikak aduwata wikunapan. Lankawe ewunta car ekak ona nathi eka unath market ekata wada adui nam duwala awith gannawa.

    Umba loku ganak deela 1500cc ekak aran awrudu ganak gihin godak aduwata wikunanawata wada, 1300 ekak aduwata aran eeta godak adu paduwak hitinna wikunanna puluwan. Hama athinma labai.

    *Anik de thread ekak danakota adaala section eke daanna. Hama ekama elakiri talk daanna epa. Mama meka Vehicle Talks ekata move kala.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    1300 Sedan අරන් මෙහෙ කොහේ තෙල් කරන්නද බං? උබට කඳු අදින්න ගියාම එපා වෙයි :no:තෙලුත් වැඩියෙන් පිච්චෙයි :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Lankawe market eka thiyenne 1500cc, eth umba inne kandu thiyana paththaka nemei nam hama welema car eke 4 dena dala yanne naththan, ehema naththan umbai wife or thaniyama nam hamadama yanne 1300cc eka hondatama hondai. Maruti 800 eketh ona nam 4 dena dala yanna puluwan enisa 1300 kiwwama boruwata baya wenna epa. Bara godak ho kandu naththan 1300 eka petrol karanawa.

    1300 brand new or unregistered ganna epa, used hondatama thiyana ekak ganna. Lankawe ewunta 1300 market nathi nisa salli hadissi ekekge ekak godak aduwata ganna puluwan. Eeeta passe umbata ona tharam kal padala market ekata wada tikak aduwata wikunapan. Lankawe ewunta car ekak ona nathi eka unath market ekata wada adui nam duwala awith gannawa.

    Umba loku ganak deela 1500cc ekak aran awrudu ganak gihin godak aduwata wikunanawata wada, 1300 ekak aduwata aran eeta godak adu paduwak hitinna wikunanna puluwan. Hama athinma labai.

    *Anik de thread ekak danakota adaala section eke daanna. Hama ekama elakiri talk daanna epa. Mama meka Vehicle Talks ekata move kala.

    1. රත්තරන් දැක්කොත් ඇඩ්මින් කියල බලන්නෙ නැතුව ඉන්දියන් ප්‍රොමොට් කලා කියලා පරල වෙයි. :lol:

    2.ඒ ලමය වගෙම අපිත් තාම ඔය විහිකල් සෙක්ශන් එක ගැන එතරම් දැනුවත් නෑ. :no: රත්තරන්ගෙ ත්‍රෙඩ් එකේ ලියලා තිබිලා දැක්කා.

    හොම් පේජ් එකේ ඔක හොයන එකනෙ අමාරු. අනෙ මන්දා ත්‍රේඩ් එකක් දාන්න ඔන උනම වෙන ත්‍රරෙඩ් එකක් ඔපෙන් කරල ඒකෙන් තමඉ කොමියුනිටි යන්නෙ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    1. රත්තරන් දැක්කොත් ඇඩ්මින් කියල බලන්නෙ නැතුව ඉන්දියන් ප්‍රොමොට් කලා කියලා පරල වෙයි. :lol:

    2.ඒ ලමය වගෙම අපිත් තාම ඔය විහිකල් සෙක්ශන් එක ගැන එතරම් දැනුවත් නෑ. :no: රත්තරන්ගෙ ත්‍රෙඩ් එකේ ලියලා තිබිලා දැක්කා.

    හොම් පේජ් එකේ ඔක හොයන එකනෙ අමාරු. අනෙ මන්දා ත්‍රේඩ් එකක් දාන්න ඔන උනම වෙන ත්‍රරෙඩ් එකක් ඔපෙන් කරල ඒකෙන් තමඉ කොමියුනිටි යන්නෙ.

    අඩේ කැටගරි තෝරන්න දන්නෙ නෑ උඹ :growl: :shocked: :eek:
    යකෝ උඩ වම්පැත්තේ තියන ElaKiri Community කියන ලිංක් එක ක්ලික් කරපං. එතකොට ලස්සනට කැටගරි ටික පෙනෙයි. ඒකෙන් ඕනෙ කැටගරි එක තෝරලා පෝස්ට් එක දාපං. උදාහරණයක් විදිහට වාහන නම් Automobile යටතේ තියන එකකින් වාහන ගැන දාන්න පුලුවන්.
     
    Last edited: