Car වින්ඩ්ස්ක්‍ින් polish help

maxx7

Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    Car වින්ඩ්ස්ක්‍ින් polish help

    මචන් මගේ කාර් එකේ windscreen එකේ paint dust ටිකක් වැදිලා . ඒක යවන්න garage එකට දැම්ම .එවුන් ඒක 2500 හරි 3000 වැලි කොලේකින් කපලා. දැන් paint dust පේන්නේ නෑ . ඒත් මට දැන් අවුල් වගේ, මේක polish කරගන්න ඕනේ . මම kleenpark එකෙන් ඇහුවා . උන් 5000ක් 6000ක් යයි කියලා කියනවා polish කරන්න.
    මචන්ල ,හොදට කරයිද ? වෙනතැනක් තියෙනවද negombo අවට .

    Please help.
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    avatar92092_2.gif
     
    saumiya

    Member
    Mar 12, 2009
    26
    5
    3
    kandy
    මචන් මගේ කාර් එකේ windscreen එකේ paint dust ටිකක් වැදිලා . ඒක යවන්න garage එකට දැම්ම .එවුන් ඒක 2500 හරි 3000 වැලි කොලේකින් කපලා. දැන් paint dust පේන්නේ නෑ . ඒත් මට දැන් අවුල් වගේ, මේක polish කරගන්න ඕනේ . මම kleenpark එකෙන් ඇහුවා . උන් 5000ක් 6000ක් යයි කියලා කියනවා polish කරන්න.
    මචන්ල ,හොදට කරයිද ? වෙනතැනක් තියෙනවද negombo අවට .

    Please help.

    KURANA hariyee thiyanawa needa place ekak???:rolleyes::rolleyes: