Car battery එක ඉක්මනට බහිනවා. start එකේ නැතුව Radio on කරල තියෙන වෙලාවට හරි parking light on හරි උපරිම පැය 2ක් වත් තිබ්බොත් ආයි jump start තමයි. මොකක්ද අවුල

. short එකක් වත්ද battery අවුලක්ද එක දුවන කොට කිසිම අවුලක් නැහැ.
car එක toyota belta 1300cc
battery එක amaron 45Ah
battery දාල අවු 3ක් වගේ වෙනවා


. short එකක් වත්ද battery අවුලක්ද එක දුවන කොට කිසිම අවුලක් නැහැ.car එක toyota belta 1300cc
battery එක amaron 45Ah
battery දාල අවු 3ක් වගේ වෙනවා




