Car battery ගැටලුවක්

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    Car battery එක ඉක්මනට බහිනවා. start එකේ නැතුව Radio on කරල තියෙන වෙලාවට හරි parking light on හරි උපරිම පැය 2ක් වත් තිබ්බොත් ආයි jump start තමයි. මොකක්ද අවුල:confused::confused::confused:. short එකක් වත්ද battery අවුලක්ද එක දුවන කොට කිසිම අවුලක් නැහැ.

    car එක toyota belta 1300cc
    battery එක amaron 45Ah
    battery දාල අවු 3ක් වගේ වෙනවා

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Car battery එක ඉක්මනට බහිනවා. start එකේ නැතුව Radio on කරල තියෙන වෙලාවට හරි parking light on හරි උපරිම පැය 2ක් වත් තිබ්බොත් ආයි jump start තමයි. මොකක්ද අවුල:confused::confused::confused:. short එකක් වත්ද battery අවුලක්ද එක දුවන කොට කිසිම අවුලක් නැහැ.

    car එක toyota belta 1300cc
    battery එක amaron 45Ah
    battery දාල අවු 3ක් වගේ වෙනවා

    අවුරුදු 3ක් පරන 45 ඇම්පියර් පැය බැට්‍රියකින් පැය දෙකක් විතර පාක් ලයිට් දාලා තියලා හරි කැසට් එක දාලා හරි ඒක බහින්නේ නැති වෙන්න ඕක විමලසුරේද්‍ර බලාගාරෙ නෙවෙයිනෙ මචෝ.

    අවුරුදු 4ක් වගේ යද්දි බැට්‍රි අයින් කරන්නම වගේ වෙනවා. එව්වාගෙ වැඩක් ගතෑකි. හැබැයි වාහනයකට ප්‍රමාණවත් මදි. අවුරුදු 3ක් වගේ පරණ 120 ඇම්පියර් පැය බැට්‍රියකින් වගේ නම් ඔන්න පුළුවන් වෙයි අළුත් 45 අම්පියර් පැය බැට්‍රියකින් වගේ වැඩක් ගන්න.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    :rofl:
     
    dhanushka82

    Active member
  • Oct 29, 2014
    68
    3
    28
    uba oya battry eka batry shop ekakata genihin charge wenna dala eke inna ekata kiyanna mata meke batry cell check karaganna ona kiyala ethakota u balala kiyay batry awlakda kiyala.seal batry wunat udin covers dekak tiyenawa eka galawala batry metre eke load testing karanakota cell sawuttu welanam a hari nathi cell eke air bubbles penawa
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    අවුරුදු 3ක් පරන 45 ඇම්පියර් පැය බැට්‍රියකින් පැය දෙකක් විතර පාක් ලයිට් දාලා තියලා හරි කැසට් එක දාලා හරි ඒක බහින්නේ නැති වෙන්න ඕක විමලසුරේද්‍ර බලාගාරෙ නෙවෙයිනෙ මචෝ.

    අවුරුදු 4ක් වගේ යද්දි බැට්‍රි අයින් කරන්නම වගේ වෙනවා. එව්වාගෙ වැඩක් ගතෑකි. හැබැයි වාහනයකට ප්‍රමාණවත් මදි. අවුරුදු 3ක් වගේ පරණ 120 ඇම්පියර් පැය බැට්‍රියකින් වගේ නම් ඔන්න පුළුවන් වෙයි අළුත් 45 අම්පියර් පැය බැට්‍රියකින් වගේ වැඩක් ගන්න.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    අවුරුදු 3ක් පරන 45 ඇම්පියර් පැය බැට්‍රියකින් පැය දෙකක් විතර පාක් ලයිට් දාලා තියලා හරි කැසට් එක දාලා හරි ඒක බහින්නේ නැති වෙන්න ඕක විමලසුරේද්‍ර බලාගාරෙ නෙවෙයිනෙ මචෝ.

    අවුරුදු 4ක් වගේ යද්දි බැට්‍රි අයින් කරන්නම වගේ වෙනවා. එව්වාගෙ වැඩක් ගතෑකි. හැබැයි වාහනයකට ප්‍රමාණවත් මදි. අවුරුදු 3ක් වගේ පරණ 120 ඇම්පියර් පැය බැට්‍රියකින් වගේ නම් ඔන්න පුළුවන් වෙයි අළුත් 45 අම්පියර් පැය බැට්‍රියකින් වගේ වැඩක් ගන්න.

    Thanks.
     
    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    922
    206
    83
    Working Now Doha, Qatar.
    අවුරුදු 3ක් පරන 45 ඇම්පියර් පැය බැට්‍රියකින් පැය දෙකක් විතර පාක් ලයිට් දාලා තියලා හරි කැසට් එක දාලා හරි ඒක බහින්නේ නැති වෙන්න ඕක විමලසුරේද්‍ර බලාගාරෙ නෙවෙයිනෙ මචෝ.:lol::lol::lol:

    අවුරුදු 4ක් වගේ යද්දි බැට්‍රි අයින් කරන්නම වගේ වෙනවා. එව්වාගෙ වැඩක් ගතෑකි. හැබැයි වාහනයකට ප්‍රමාණවත් මදි. අවුරුදු 3ක් වගේ පරණ 120 ඇම්පියර් පැය බැට්‍රියකින් වගේ නම් ඔන්න පුළුවන් වෙයි අළුත් 45 අම්පියර් පැය බැට්‍රියකින් වගේ වැඩක් ගන්න.:yes::yes::yes::yes::yes: