Car Bonnet එක ඇතුලේ හෝතම්බුවෝ

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Rodent kill (mee paasanam) thiyapan

    ela machan tnx

    lol. dawasak ra kade ghn, eddi wassa, viper wada kare na dammata. double signal dan hemita awt. pahuwa da baladdi viper motor asse len kuduwak. car eka daily use karanawa. office eke parking eke tienne dawal waruwe. etakota welada dan na itn.. 🤦‍♂️

    මචන් උන් පුරුදුවුනොත් එනවා උන්ට safe කියලා හිතෙන නිසා තමයි එන්නේ. අපි උන්ට safe නැහැ කියලා හැගෙව්වොත් එන්නේ නෑ. ලේන්නු වගේ නම් එළවතැහැකි බන් දවල්ට එනනිසා ඒත් මේ කාලකන්නි එන්නේ රෑටනේ!
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එහෙම කරොත් ඊළග thread එක වැටෙන්නේ එන්ජින් එක මීයෝ කෑවා කියලා 🤣🤣🤣
    (ඕකට Rats Gard කියලා තියෙනවා දැලක් කාර් එකට ගහන එක ගහන්න ඕනේ .)
    ඔවු නේ බං, ඊට පස්සෙ වෙන කේස් එකක්...
    light ekak dapn bn engine eka yatata
    කලවැද්දො එලවන්න අපේ සිවිලිමට ලයිට් එකක් දැම්ම. හරි යන්නෙ නෑ බං. එහා මෙහා දුවන එකනං ටිකක් අඩු උණා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    ඔවු නේ බං, ඊට පස්සෙ වෙන කේස් එකක්...

    කලවැද්දො එලවන්න අපේ සිවිලිමට ලයිට් එකක් දැම්ම. හරි යන්නෙ නෑ බං. එහා මෙහා දුවන එකනං ටිකක් අඩු උණා
    සරත් ෆොන්සේකා ගේ පින්තූරයක් ලොකුවට සිවිලිම උඩින් ගහපං කලවද්දෝ දුවනවා 🤣🤣🤣🤣
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එහෙම කරොත් ඊළග thread එක වැටෙන්නේ එන්ජින් එක මීයෝ කෑවා කියලා 🤣🤣🤣
    (ඕකට Rats Gard කියලා තියෙනවා දැලක් කාර් එකට ගහන එක ගහන්න ඕනේ .)

    ඊට වඩා ශුවර් එකක් තියනවා rat poison කියලා
    ඒක තිබ්බා නම් වැඩේ ටක්කෙටම හරියනවා, ඕකුන් ඒව කයිද දන්නෑ, එහෙම නං කන මොකක් හරි මාලු හරි මස් හරි කරවල හරි කෑල්ලකට දාල දෙන එක තියෙන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    ඊට වඩා ශුවර් එකක් තියනවා rat poison කියලා
    ඒක තිබ්බා නම් වැඩේ ටක්කෙටම හරියනවා, ඕකුන් ඒව කයිද දන්නෑ, එහෙම නං කන මොකක් හරි මාලු හරි මස් හරි කරවල හරි කෑල්ලකට දාල දෙන එක තියෙන්නෙ.
    ඕකේ ඉතින් ඉවරක් නැහැ නේ . එකෙක් මැරුණා ම තව දෙන්නෙක් එනවා .
     
    Dec 20, 2020
    14
    1
    3
    www.premiumoilstore.com
    ඕකේ ඉතින් ඉවරක් නැහැ නේ . එකෙක් මැරුණා ම තව දෙන්නෙක් එනවා .

    මේකෙන් සත්තු මැරෙන්නේ නෑ. පව් පිරෙන්නේ නෑ. මේ smell එකට උන් එන්නේ න. දවස් 14ට සැරයක් ගහන්න ඕනේ

    LIQUI MOLY Marten Protection Spray

    Contact 0779883777
     
    • Like
    Reactions: 2osama

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචං ඕකුන්ට Rabies තියෙන්න පුලවන්.. කරන දෙයක් පරිස්සමෙන.
    කාර් එක පදින්නේ නැද්ද?
    ඒක තැන ද තියෙන්නේ?
    මියෝ එනවට නන් සැර දුම්කොළ තියනවා වාහනේ ඇතුලේ සමහරු.

    Monavada ban sera dumkola (සැර දුම්කොළ) kiyanne.
    mage car eketath hitapugaman miyo enava.
    mama den pusek genava mam aissra ara moteen eke kete thibba eka kala miyo merenava ita passe gade be..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Liqui moly rodent spray/marder spray
    Ow mekanum mamath gahuwa (Dannum Out of stock da koheda Greasemonkey eke). Lennu ringanna aragena Fuel tank eke udata. oke smell ekata enne naa. puluwannum, Kapuru kudu karala thiyala thiyanna owage smell ekata arunge Iwa awul yanawa. ethakota enne naa. Pagiri thel spray ekath wada karanawa.
     
    Dec 20, 2020
    14
    1
    3
    www.premiumoilstore.com
    Ow mekanum mamath gahuwa (Dannum Out of stock da koheda Greasemonkey eke). Lennu ringanna aragena Fuel tank eke udata. oke smell ekata enne naa. puluwannum, Kapuru kudu karala thiyala thiyanna owage smell ekata arunge Iwa awul yanawa. ethakota enne naa. Pagiri thel spray ekath wada karanawa.

    අපි ලග ඕන තරම් තියනවා බඩු. කතා කරන්නකෝ 0779883777

    අපේ FB page එක පැත්තේ එන්න.
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ඊට වඩා ශුවර් එකක් තියනවා rat poison කියලා
    ඒක තිබ්බා නම් වැඩේ ටක්කෙටම හරියනවා, ඕකුන් ඒව කයිද දන්නෑ, එහෙම නං කන මොකක් හරි මාලු හරි මස් හරි කරවල හරි කෑල්ලකට දාල දෙන එක තියෙන්නෙ.

    Kala gihilla engine bay eka athulema merunoth kohomada?

    repellent ekakin wede kara ganna balapang machan